මිනිස්සු කියන්නේ මහා පුදුමාකාර ජාතියක් සහෝදරයා.. විශේෂයෙන් රැකියා ස්ථානවලින් හම්බවෙන එවුන්.. තනතුරු, ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඕන එකෙක් පාවල දෙයි..:yes::yes: ඔයාට විතරක් නෙමෙයි ඕක අපි හැමෝටම පොදුවේ බලපාන දෙයක්.. අත්දැකීම් ගැන කියනවනම් මට පිටු 20ක් 30ක් ලියන්න පුළුවන්.. ඒ හැමදේකින්ම මම මිනිස්සු ගැන...