මේ සහෝදරයා, ප්‍රසිද්ධ සංවාදයක් මැද්දට ඇවිත් වචන පාවිච්චි කරද්දී දෙපාරක් හිතල බලන්න.. මේ සංවාදය මෙච්චර දුරට කෙරීගෙන ගියේ ඉතාම විනීත විදිහට.. ඔන්න මෙටල් රොක් වලින් සිදුවෙලා තියෙන ආකල්ප වෙනස.. ඔබතුමා මෙතන කෙරෙන සංවාදයට පැහැදිලි ප්‍රයෝගික උදාහරණයක් උනා මම හිතන්නේ.. ඔබතුමා ඔය අනාතයා, තකතීරුව කියල...