මචන්ලා මේකේ කවුරුහරි ඉන්නවද Sports Country Club වල මෙම්බර්ශිප් ගත්තු අය?
මම Fingara එකට සහ Austasia එකට කතා කලා මෙම්බර්ශිප් එකක් ගන්න
Fingara එකේ සහ Austasia එකේ මෙම්බර් ශිප් එක 60,000/= Anually. දෙකම එකම ගාන.
හැබැයි fingara එකේ ටෙනිස්, බැඩ්මින්ටන්, පූල් ටේබල් වලට ගාන වැඩියි මෙම්බර් කෙනෙක්...