මට දැනගන්න පුලුවන්ද කාඩියෝ විතරක් ජිම් එකේ කරන්න පුලුවන්ද කියලා? මම මීට කලින් ජිම් 4 ට වගේ ගිහින් තියනවා ඒත් කිසි එකක් මාස දෙකකට වඩා ගිහින් නෑ. ගියේ මට බඩ අඩු කරගන්න ඕන කියලා කියලා. ඒත් මට එපා වෙන්නේ බොඩි බිල්ඩ් කරගන්න ආපූ උන්ගේ schedule තමා මට දෙන්නෙත් ඒවම කරන්න. ඒ හැම එකේම දුන්නේ ඒවා. එකක විතරයි මට treadmill එකෙයි orbit එකෙයි දුවපන් කියලා කිව්වේ පැයක් විතර.. අනිත් exercise නැතුව. ඒකේ ගිය කාලේනම් සෑහෙන්න අඩු වුනා. හැමෝම කිව්වත් එක්ක. දැක්කම. මම කෑමත් හොදට පාලනය කලා. අනිත් ඒවා ඒපා වුනේ මට පුලුවන් තරම් බර දාලා සෙට් එක දාපන් කියන schedule දෙන නිසා. මට ඇත්තටම ඕන ඇග හදාගන්න නෙමයි. මගේ weight එක maintain කරලා fat අඩු කරගන්න බඩේ. කොටින්ම කියනවනම් කාඩියෝ.
මම දන් අලුත් sports club එකකට join වෙලා ඉන්නේ. ඒකේ ජිම් එක free.හැබැයි මට සතිය්ට එක දවසයි යන්න වෙන්නෙ. ඒක තමා අවුල. සතියට දවසක් කාඩියෝ කරලා ඇති වෙයිද? අනික මේකෙත් මට සෙට් එකම දාන්න කියයිද? මේකේ ඉන්න එකා නම් ටිකක් ජෙනුයින් ඩයල් එකක් කලින් ඒවා වල හිටපු ජිම් එකේ අයියා කියන පුද්ගලයා නෙමයී. මෙකේ එහෙම ඉන්න ගියොත් මැනේජ්මන්ට් එකෙන් කෙල වෙනවා කියලා දන්නවා ඇති මෙම්බර්ස්ලා කොම්ප්ලේන් කරලා.
මුට ගිහින් කිව්වොත් මුත් මට අර ටිකම දෙයිද කියලා බයයි.