මචන්ලා මේකේ කවුරුහරි ඉන්නවද Sports Country Club වල මෙම්බර්ශිප් ගත්තු අය?
මම Fingara එකට සහ Austasia එකට කතා කලා මෙම්බර්ශිප් එකක් ගන්න
Fingara එකේ සහ Austasia එකේ මෙම්බර් ශිප් එක 60,000/= Anually. දෙකම එකම ගාන.
හැබැයි fingara එකේ ටෙනිස්, බැඩ්මින්ටන්, පූල් ටේබල් වලට ගාන වැඩියි මෙම්බර් කෙනෙක් උනත්, Austasia එකේ ඒවට ගාන අඩුයි පැයකට.
දේකේම රෙස්ටුරන්ට් එකට ඩිස්කවුන්ට් තියනවා. Finagara එකේ 10% Austasia 15%. හැබැයි කන බොන ඒවායේ ගනන් නම් දන්නේ නෑ...
එළකිරි එකේ කවුරු හරි ඉන්නවද මේ ක්ලබ් දෙකේ මෙම්බර්ශිප් ගත්තු?
ඉන්නවනම් මට පොඩ්ඩක් කියනවද මේ දෙකේ වෙනස් කම සහ Advantages.
අපිට ඕන සති අන්තේ දවස් දෙකක් වගේ ගිහින් පොඩ්ඩක් බැඩ්මින්ටන් හරි පීනලා හරි පූල් පාරක් ගහල ජිම් එකේ පොඩ්ඩක් දුවලා වගේ රෑට පොඩි බියර් එකක් ශොට් එකක් ගහලා රෑට කෑමත් අරන් එන්න. ලොකුවට Sports school එකක් වගේ ඕක ඇතුලේ ගිහින් සෙල්ලම් කරන්න නෙමයි...
මේ ගනන් වලට මේවා පාඩුද නැත්තම් ලාභ හිතුන වෙලාවට කොහෙහරි කෝට් එකක් බුක් කරන් ගිහින් සෙල්ලම් කරලා එන එකද?