මචන්ල මට පොඩි විස්තර ටිකක් කියපල්ලකො ඔය High Tea , Buffet වලට එහෙම යන හැටි. යන්ඩ ආසයි බන් නොදැන ගිහින් නොන්ඩි වෙන්ඩ බැනේ. හිතපන් මන් Kingsbury එකෙ High Tea වලට යනව කියල.
1 දැන් මන් Kingsbury එකට ගිහින් Reception එකට ගිහින් මොකද්ද කියන්නේ. High Tea තියෙද තේ බොන්ඩ ආව කියලද Reception උන්ගෙන් අහන්නෙ?
2. උන් මොකක් හරි කියල මන් Restaurant එකට ගියා කියමුකො. ගිහින් කැමති තැනකින් ඉදගෙන ඉන්ඩද තියෙන්නෙ? Menu එකක් ගෙනත් දෙනවද?
3. High Tea එක බුෆේ ස්ටයිල් එකට තියෙයි නන්. කොහොමද කන්ඩ පටන් ගන්නේ. ඒ කියන්නේ ගියපු ගමන් බෙදාගෙන කන්ඩද තියෙන්නෙ ?
4 කාල ඉවර උනාම බිල් එක ලගට ගෙනවද නැත්තන් ටෙබල් නම් එකක් වගෙ කියල පේ කරන්ඩ ඕන්ද?
අනිත් එක බන් Lunch වලට වගේ යන්ඩ ඔනේ කියමුකො. එතකොටත් එකෙන් අහන හැටි කරන හැටි පොඩ්ඩක් කියපල්ලකො බන්. යන්ඩ ආසයි බන්. ලැජ්ජයි වගේ නොන්ඩි වෙයි කියල.

කාලා ඉවර උනාම බිල ගේනවා ලගට