සුපිරි හොලිවුඩ් නළු ආර්නොල්ඩ් ස්වාසනේගර් රගපෑ හර්කියුලිස් චිත්‍රපටයෙ ඔහුගෙ චරිතයට වෙනත් අයකු හඩ කවා ඇත......................!
සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටය සෑදීමට ගිය මුළු වියදම , සැබෑ ටයිටැනික නැව සෑදීමට ගිය වියදමට වඩා වැඩිය........................!
ඊශ්‍රාලයේ ඇති මළ මුහුද මුහුදු මට්ටමට වඩා අඩි...