මට high blood presure ද???

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    high_blood_pressure.jpg


    මචං ලා මාර වැඩේ බං... මට දැන් දවස් 4-ක් 5ක් ඉඳලා ඉක්මනට මහන්සි දැනෙනවා.. ම්ගේ හදවතේ ගැස්ම මට දැනෙනවා... ඒක සාමන්‍ය ප්‍රමාණයට වඩා වැඩි බවක් මට දැනෙනවා... මචං ලා මම ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න යන්න වෙයි ද????
    :confused::confused::(:(:eek::eek::no::no::frown::frown::dull::dull::nerd::nerd: