ආදරය, විරහව සහ බුදු දහම!
මෙබදු මාතෘකාවක් පිළිබදව කථාබහ කරන්නට පිටකත්‍රය තුල අනන්තවත් කරුණු තිබුනද කිසිවෙක් මේ පිළිබඳව කථා කිරීම අසන්නට නොලැබීම අභාග්‍යක්. මේ සුදානමි වන්නේ ආදරය, විරහව හා බුදුදහම යන මතෘකාව යටතේ පුර්විකාවක් තැබීමටයි. මේ අනුව සිතන අයෙකුට මිට වඩා හොදින් කරුණු තෙරුමි ගන්නට ලැබේවිය...