ආදරය කරන කෙනෙක් නම් බලන්නම ඕන..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ආදරය කරන කෙනෙක් නම් බලන්නම ඕන..

    307890_2680053446739_1418390754_3039535_1055500343_n.jpg


    මේ කතාව ඇත්තද?



    HTML:
    http://ruwitha.blogspot.com

    comment ekak dala yanna... :yes:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    ඇත්ත කතාව බට් කවුද බ්න් කැමති තමන්ගෙ දේ වෙන කාටවත් දෙන්න....එකට හිත හදා ගන්න අමාරුයි බන්
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    ae kathawa aththa thami..machan..
    bt 1ka daraganna harima amarui...

    matath lagadima oya thiranaya ganna wi.....
    ekanisa me dawas wala hitha hada ganna try karanawa
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඔය කාතාව ඈත්ත ඒත් අපි කවුරුත් ඕක පිලිගන්න කෑමති නෑ... අත්විදින්න කෑමති නෑ.. බුදු හාමුදුරුවො පවා දේශනා කලා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියල..

    නමුත් අපිට හිත හදාගන්න පුලුවන්නම් මම ආදරය කරන කෙනා වෙන කෙනෙක් ගාවට ගියෙ මට වඩා එයාට ඔහු ගාව සතුටින් ඉන්න පුලුවන් නිසා කියල , මම ඈයට ආදෙරේ කලේ ඈයව සතුටින් තියන්න්න නම්.. ඈය මට වඩා ඔහුලග සතුටින් ඉන්නව කියලා මට හිත හදාගන්න පුලුවන්නම්.. ආදරය නිසා නිස්කාරනේ අහිමිවන, අහිමි කරගන්න ජීවිත කීයක් බේරෙයිද???

    අරක්කු බීගෙන ගන්ජාගහගෙන කුඩු ගහගෙන ආතක් පාතක් නෑතුව වෑනි වෑනී ජීවත්වන , විහින් කාලන්
    කන්නි වුන ජීවිත කීයක් යහමගට ගෙන රටට වෑඩදායී පුද්ගලයන් කීයක් බිහිකරන්න පුලුවන් වෙයිද???