1. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    බොහොම සරලව කියන්නම් මෙහෙම .... ඔව් ..අපි හැමෝම ලෝකයත් එක්ක ඉදිරියට යන්නේ ...ඉතින් සම්පුර්ණයෙන්ම ආනයන නවත්තලා රටකට ගොඩ යන්න බෑ ...එහෙම නම් අපිත් අපනයන නවත්තන්න ඕනි ...එක ලෝක වෙළඳ නිතිය ...සාධාරණ වෙළදාමක් වෙන්න ඕනි... ඊලගට ඇයි අපි ආනයන සීමා කරන්න ඕනි ....මගේ දැනුමේ හැටියට ලෝකේ කොහෙවත් රටවල්...
  2. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    ආර්ථිකය පැත්තෙන් බැලුවොත් හරි ..... එත් මේ වගේ තව දේවල් තියෙනවා කරන්න ....මේක විතරක් මදි ...
  3. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    මේ තත්වය අපිට ඉදිරියේදී මුහුණ දෙන්න තිබ්බ දෙයක් ..අලුතෙන් වෙන දෙයක් නෙවෙයි ..එකම දේ , අපි හිතුවට වඩා කලින් සිද්ධ උනා කොරෝනා නිසා .. එදා ඉදන් අපු හැම ආණ්ඩුවක්ම කලේ මිනිස්සු සනසන්න සීනිබෝල ටොපි දුන්න එක...මිනිස්සුත් පුරුදු උනා හැම රෙද්දම ආණ්ඩුවෙන් ඉල්ලා ඉල්ලා ඉන්න ....පොරොන්දු දේශපාලනය ඇති උනේ...
  4. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    ඇත්ත ...මටත් එහෙම තමයි ....ෆ්‍රිජ් එකක් නැතුව මට නම් දවසක්වත් ඉන්න බෑ ....ලැප් එක නැතුව ගෙදර ඉන්නම බෑ ... එත් මොනවා කරන්නද ...ලංකාවේ TV / ෆ්‍රිජ් හදන්නේ නැත්තන් මොකද කරන්නේ ?
  5. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    ඒ වගේමයි මේ ආණ්ඩුව නා ගන්න තව තැනක් කියන්නද .. එක තමයි අර නාවේ case එක ... අපේ අයට ගින්න ගැන කලින් කියලා තියෙද්දිත් , අපේ එවුන් එක සල්ලි ගරාගන්න තැනට පත් කරගත්තා ...දැන් නඩුව පරදිනවා ලංකාවේ ආණ්ඩුව ....එක ඩොලර් එකක් ලැබෙන්නේ නෑ වන්විදි වීධිහට...අපිට නැව් සමාගමට ගෙවන්න වෙන්නත් පුළුවන් ....
  6. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    අපේ රටේ මිනිස්සු හැම දෙයක්ම බලන්නේ බොහොම පටු විධිහට ...පාට කන්නාඩියකින් බලන කෙනෙකුට කවදාවත් වෙන පාටක ලස්සන පෙන්නේ නෑ ... එක නිසා දේශපාලනය වෙනම දෙයක් ....ආර්ථිකය වෙනම දෙයක්...දේශපාලුවන් ආර්ථිකය තමන්ගේ කරගත්ත නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ ... අනිත් එක අපේ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නෑ...
  7. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    කාටවත්ක කඩේ නම්ඩේ ගිහිල්ලා තාම...මම කිව්වේ මගේ දැනුමේ හැටියට මේකෙ ඇත්තම ප්‍රතිපලය ...
  8. sp4chamara

    ඩොලර් නෑ.. ජංගම දුරකතන ආනයනයටත් වැට..

    මේක හොඳ වැඩක් ... අපි හැමෝටම අමාරුයි තමයි ..එත් ඊට වඩා අමාරු වෙනවා තව ඉදිරියට මෙහෙම ගියොත් ... ආර්ථික විද්‍යාව මුලික දැනුමක් තියෙන කෙනෙක් උනත් දන්නවා මේ කරන දේ හරි කියලා ...හැබැයි මේක විතරක්ම නෙවෙයි කරන්න තියෙන්නේ .. අපේ රටට විදේශ විනිමය අපු මාර්ග ගොඩක් නැවතිලා ... අපේ අපනයන සීමා වෙලා විදේශ...
  9. sp4chamara

    Alibaba and Shipping

    Alibaba eken dan Express shipping thamai suggest karanne...So agent kenek set karagena sea shipping walata try karanna... Oyage quantity eka wadi wena taramata tax eka wadi..and me dawas wala import banned karala tiyena items tiyenawa..eva genawoth release karaganna amarui... Oyage product...
  10. sp4chamara

    Original Imported Gents T Shirts for You

    PM me mcn...I'll send his number
  11. sp4chamara

    Original Imported Gents T Shirts for You

    mage yaluwek bn...Bridal Shoot karana nangi kenek...
  12. sp4chamara

    Original Imported Gents T Shirts for You

    Visit : Daraz Shop mage yaluwek karanne...Imported original T shirt collection ekak tiyenawa...Color Fade wenne na wash karama...Super comfortable Cotton T Shirts... .. Kamati aya innawa nam podi sup ekak denna...
  13. sp4chamara

    No money left after paying state workers - Bandula Gunawardana

    මචන් ..සිංහයාගේ ඇඟේ හිටපු මකුනන්ගේ කතාව දන්නවා නේද එක තමයි අන්තිමට වෙන්නේ....රාජ්‍ය සේවය තවත් දුර්වල කරලා මේ නැති කරන්නේ උන්ගේම අනාගතය කියලා දන්නේ නෑ....හරි හමන් අදායමක් නැති රටක මෙහෙම වියදම් වැඩි වෙනකොට කොහොම යන්නද...මොන ආණ්ඩුව ආවත් එපමණයි ...අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ නැතුව ගොඩ යන්න බෑ ...
  14. sp4chamara

    No money left after paying state workers - Bandula Gunawardana

    1) විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කරන්න ඕනි අලුතින් බඳවා ගන්නා අයට 2) සම්ප්‍රදායික විශ්‍රාම වැටුප් ක්‍රමයට semi government විධිහට fund එකක් ක්‍රමය හදන්න ඔනී . 3) රාජ්‍ය සේවකයින්ට KPI ක්‍රමය හඳුන්වලා දෙන්න ඕනි ...ඒවත් එක්ක තමයි පඩි වැඩිවීම් / උසස්වීම් දෙන්න ඕනි රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් ක්‍රමය...
  15. sp4chamara

    Baby delivery in Private Hospitals

    Kawuda Doctor machan ?
  16. sp4chamara

    දුමින්ද සිල්වා අද නිදහස් ?

    DUminda dilva wiatarada..nattan uge golayo set ekath release karalada....
  17. sp4chamara

    රංගන ස්වර්නවාණියේ තනියෙන් හායි.. හරේන්ද්‍ර සහ නදීක දොට්ට...

    Live @8 muladima news kiyapu ayawa mataka kaatada..? Ajithlal Shantha Udaya and tawa kenek hitiya...matakada..?
  18. sp4chamara

    washing machine එකක ගැනීමේදී ලංකාවේ වැඩිම warranty දෙන කොම්පැනිය කුමක්ද?

    Damro hodai...Warranty hodai... - LG machine hodai...Warranty claim karanna amarui...warranty ivara wela parts danna unot patta expensive..
  19. sp4chamara

    EPF B card

    B Card ekak oni.... naththan service letter ekak thiyenne oni proof widihata oya ethana work kara kiyala... ..NIC number ekata link unata, proof nathuwa withdraw karanna ba.

    No contents