meka darunuwatama giyoth... kanna bonna nathi size ekata giyoth...
puluwan kenek erozan wa expose karanna... ithuru tika mama balagannam
mey inne @erozan hoda masa
meka darunuwatama giyoth... kanna bonna nathi size ekata giyoth...
puluwan kenek erozan wa expose karanna... ithuru tika mama balagannam
20k nam yanne na wadima unoth 6-7k yaiමේ තත්වය අපිට ඉදිරියේදී මුහුණ දෙන්න තිබ්බ දෙයක් ..අලුතෙන් වෙන දෙයක් නෙවෙයි ..එකම දේ , අපි හිතුවට වඩා කලින් සිද්ධ උනා කොරෝනා නිසා ..
එදා ඉදන් අපු හැම ආණ්ඩුවක්ම කලේ මිනිස්සු සනසන්න සීනිබෝල ටොපි දුන්න එක...මිනිස්සුත් පුරුදු උනා හැම රෙද්දම ආණ්ඩුවෙන් ඉල්ලා ඉල්ලා ඉන්න ....පොරොන්දු දේශපාලනය ඇති උනේ එහෙම ..කිසිම ආණ්ඩුවක් හරියට උත්සහ කරේ නෑ ආර්ථිකය ගොඩනගන්න ..හැමෝම බැලුවේ අපේ රටේ හදනවට වඩා ආනයනය කරන එක වාසි කියලා ආනයනය කරන්න ගත්තා ...
රටක් හදන්න හොද නායකත්වයක් ඕනි ..ඒ විතරක් මදි ..ඒ නායකත්වය පිළිගන්න , රට ගෙන කැක්කුමක් තියෙන ජනතාවක් ඕනි..අද වෙනකන් එහෙම නායකයෙක් අවෙත් නෑ ..මිනිස්සු එහෙම වැඩ කරෙත් නෑ ...
අද මේ ගන්න තීරණ මීට අවුරුදු ගානකට කලින් ගත්තා නම් , අපි අද ආසියාවේ පොහොසත් රටක් ....
පුළුවන් නම් උබලා මේ රටින් වෙන රටකට පැන ගන්න ..තව අවුරුදු 20ක් යනකොට අපි ඉවරෙටම ඉවරයි ...
මේ ගන්න තීරණ හරිදමේ තත්වය අපිට ඉදිරියේදී මුහුණ දෙන්න තිබ්බ දෙයක් ..අලුතෙන් වෙන දෙයක් නෙවෙයි ..එකම දේ , අපි හිතුවට වඩා කලින් සිද්ධ උනා කොරෝනා නිසා ..
එදා ඉදන් අපු හැම ආණ්ඩුවක්ම කලේ මිනිස්සු සනසන්න සීනිබෝල ටොපි දුන්න එක...මිනිස්සුත් පුරුදු උනා හැම රෙද්දම ආණ්ඩුවෙන් ඉල්ලා ඉල්ලා ඉන්න ....පොරොන්දු දේශපාලනය ඇති උනේ එහෙම ..කිසිම ආණ්ඩුවක් හරියට උත්සහ කරේ නෑ ආර්ථිකය ගොඩනගන්න ..හැමෝම බැලුවේ අපේ රටේ හදනවට වඩා ආනයනය කරන එක වාසි කියලා ආනයනය කරන්න ගත්තා ...
රටක් හදන්න හොද නායකත්වයක් ඕනි ..ඒ විතරක් මදි ..ඒ නායකත්වය පිළිගන්න , රට ගෙන කැක්කුමක් තියෙන ජනතාවක් ඕනි..අද වෙනකන් එහෙම නායකයෙක් අවෙත් නෑ ..මිනිස්සු එහෙම වැඩ කරෙත් නෑ ...
අද මේ ගන්න තීරණ මීට අවුරුදු ගානකට කලින් ගත්තා නම් , අපි අද ආසියාවේ පොහොසත් රටක් ....
පුළුවන් නම් උබලා මේ රටින් වෙන රටකට පැන ගන්න ..තව අවුරුදු 20ක් යනකොට අපි ඉවරෙටම ඉවරයි ...

LKR account nam risk wadi. mamat NRFC ekak open kalaMeka Dan over yanawa!!! Ape salli apita ona widihata wiyadam karanna bane!!! Mmm
Anika Rata salli ewana ewun salli ewana Eka sampurna nawaththai mehema giyoth.. mokada unta asadaranayak wena nisa...
ආර්ථිකය පැත්තෙන් බැලුවොත් හරි .....මේ ගන්න තීරණ හරිද![]()
මම උඹ කියන එකට එකඟ නැ, අපේ ජාන වල අවුලක් තියනවා එකයි කෙස් එක, බලපන්,මේ තත්වය අපිට ඉදිරියේදී මුහුණ දෙන්න තිබ්බ දෙයක් ..අලුතෙන් වෙන දෙයක් නෙවෙයි ..එකම දේ , අපි හිතුවට වඩා කලින් සිද්ධ උනා කොරෝනා නිසා ..
එදා ඉදන් අපු හැම ආණ්ඩුවක්ම කලේ මිනිස්සු සනසන්න සීනිබෝල ටොපි දුන්න එක...මිනිස්සුත් පුරුදු උනා හැම රෙද්දම ආණ්ඩුවෙන් ඉල්ලා ඉල්ලා ඉන්න ....පොරොන්දු දේශපාලනය ඇති උනේ එහෙම ..කිසිම ආණ්ඩුවක් හරියට උත්සහ කරේ නෑ ආර්ථිකය ගොඩනගන්න ..හැමෝම බැලුවේ අපේ රටේ හදනවට වඩා ආනයනය කරන එක වාසි කියලා ආනයනය කරන්න ගත්තා ...
රටක් හදන්න හොද නායකත්වයක් ඕනි ..ඒ විතරක් මදි ..ඒ නායකත්වය පිළිගන්න , රට ගෙන කැක්කුමක් තියෙන ජනතාවක් ඕනි..අද වෙනකන් එහෙම නායකයෙක් අවෙත් නෑ ..මිනිස්සු එහෙම වැඩ කරෙත් නෑ ...
අද මේ ගන්න තීරණ මීට අවුරුදු ගානකට කලින් ගත්තා නම් , අපි අද ආසියාවේ පොහොසත් රටක් ....
පුළුවන් නම් උබලා මේ රටින් වෙන රටකට පැන ගන්න ..තව අවුරුදු 20ක් යනකොට අපි ඉවරෙටම ඉවරයි ...
LKR account nam risk wadi. mamat NRFC ekak open kala
ammo ban baya karanna epa. LKR walin loku ganak danata tiyenawa baye inneLankawa athule thiyenawa nam eth risk ekak thiyenawa.. freeze kaloth eth echcharai...
හොදට හොරා කාල ආර්තිකේ හදන හැටි මරු .පොඩි මිනිහා ගන්න ගන්න ෆෝන් එකයි වාහනෙයි තමයි පෙන්න බැරි .එක අතකට පොඩි මිනිහට මොකටද අලුත් වාහනයි ෆෝන් එහෙම .ඔයාල කියන විදිහට පරණ දේවල් ම පාවිච්චි කරන්නම්කො මෙයාලා රට හදනකන් හරි කාට හරි රට විකුනනකන් .ආර්ථිකය පැත්තෙන් බැලුවොත් හරි .....
එත් මේ වගේ තව දේවල් තියෙනවා කරන්න ....මේක විතරක් මදි ...
wadak na kiyala ban wesa pakala me lagadith v8 godak import kala neda rata hadanna lesi wennaහොදට හොරා කාල ආර්තිකේ හදන හැටි මරු .පොඩි මිනිහා ගන්න ගන්න ෆෝන් එකයි වාහනෙයි තමයි පෙන්න බැරි .එක අතකට පොඩි මිනිහට මොකටද අලුත් වාහනයි ෆෝන් එහෙම .ඔයාල කියන විදිහට පරණ දේවල් ම පාවිච්චි කරන්නම්කො මෙයාලා රට හදනකන් හරි කාට හරි රට විකුනනකන් .
ammo ban baya karanna epa. LKR walin loku ganak danata tiyenawa baye inne
මෙයාලා නෙවෙයි ..කවුරු අවත එච්චර තමයි ....හොදට හොරා කාල ආර්තිකේ හදන හැටි මරු .පොඩි මිනිහා ගන්න ගන්න ෆෝන් එකයි වාහනෙයි තමයි පෙන්න බැරි .එක අතකට පොඩි මිනිහට මොකටද අලුත් වාහනයි ෆෝන් එහෙම .ඔයාල කියන විදිහට පරණ දේවල් ම පාවිච්චි කරන්නම්කො මෙයාලා රට හදනකන් හරි කාට හරි රට විකුනනකන් .
mona karannada ban. Gold thamai aran danna wenne.Baya kale na wenna puluwan de kiwwe..
lebanon wala eye pereda ohoma una...
Anduwa kiyanne na rate tathwe wath... $ Eka pa wenna arinneth na...eken rata salli ena Eka thawa adu wenawa.. meeta wada watenawa...
Balala karaganta monawa Hari.. hoyala balala api kiyanawata witharak nemei..
කරන්න පුළුවන් නම් හොදම විසදුම මේක ...mona karannada ban. Gold thamai aran danna wenne.
mona karannada ban. Gold thamai aran danna wenne.
දකුණු ආසියාවේ කොටි පතියෙක් ඉන්න රටකට වෙච්ච දෙයක් .මේ රට කෑවේ නය වෙලා කරපු අසාර්ථක ඉදිකිරීම් .නරකද okkma ටික චීනට වික්කනම් ehnam උනානම් මෙච්චර පශ්න නෑ නේ .අපේ ඇදුම් ටිකත් ගන්නේ නැති උනොත් කොහොම අනිත් රටවල් ............මේ යන විදිහට එකත් වෙයි .බොහොම සරලව කියන්නම් මෙහෙම ....
ඔව් ..අපි හැමෝම ලෝකයත් එක්ක ඉදිරියට යන්නේ ...ඉතින් සම්පුර්ණයෙන්ම ආනයන නවත්තලා රටකට ගොඩ යන්න බෑ ...එහෙම නම් අපිත් අපනයන නවත්තන්න ඕනි ...එක ලෝක වෙළඳ නිතිය ...සාධාරණ වෙළදාමක් වෙන්න ඕනි...
ඊලගට ඇයි අපි ආනයන සීමා කරන්න ඕනි ....මගේ දැනුමේ හැටියට ලෝකේ කොහෙවත් රටවල් ලංකාවේ රුපියල් වලින් ගනුදෙනු කරන්නේ නෑ ..එතකොට අපි ඒ රටවලට ගෙවන්න ඕනි ඩොලර් වලින් ...ඉතින් මේ ඩොලර් එන්නේ කොහෙන්ද ..අපි අච්චු ගහන්නේ නැනේ ...එහෙනම් මේවා එන්න ඕනි අපේ රටට අදායමක් හෝ ණයක් විධිහට ......
හරි දැන් කෙනෙක් කියයි මම phone ගන්නේ රුපියල් වලින් ගෙවලා ..එක නිසා රටේ ඩොලර් සංචිත අපිට වැඩක් නෑ කියලා ..
ඔව් ඔයා රුපියල් වලින් ගෙවනවා තමයි ..එත් ඒ සැපයුම්කරු ලංකාවේ හදන්නේ නැනේ phone එක..එයා ගේන්නේ වෙන රටකින් .ඒවා දෙන්නේ ඩොලර් වලින් ගෙවීම් කරන අයට...එතකොට එහෙම එයාලට ගෙවන්න ඩොලර් දෙන්නේ කවුද ..?
අන්න එක තමයි මෙතන ප්‍රශ්නේ ..අපේ රටේ ඩොලර් නෑ...අපිට ඩොලර් එන අදායම් මාර්ග වැහිලා ....එතකොට අපේ බැංකු වල ඩොලර් නෑ ...තියෙන ටික ණය වලට ගෙවනවා ...අතවශ් අහාර ආනයන කරන්න වියදම් කරනවා...ඒ මදිවට කොරෝනා බෙහෙත් ගන්න වියදම් කරනවා
...මෝඩයෙක් වගේ සමහර අය දේශපාලනය කතා කරනවා ...කඩේ යනවා කියනවා ..... සමහරක් දකින්නේ අද phone එකක් ගන්න බෑ කියන එක //එහෙම නැතුව ඉදිරියට වෙන්න තියෙන විනාසය නෙවෙයි ...දැන්වත් දේශපාලනය පැත්තකින් තියලා ප්‍රශ්න දිහා බලන්න...දේශපාලුවෝ 225 යි ඉන්නේ ...මොනවා හරි උනොත් උන් ටික රට පනිනවා ..එත් අපේ රටේ අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ ?
මේක කරපු දේ හරි කියන්නේ නෑ ..එත් මේක කරන්නම වෙනවා ...මට දේශපාලුවෝ එකෙක් වැඩක් නෑ ...එත් අපිට ජීවත් වෙන්න රටක් ඕනි...ඔය මොන දේශපාලකයා ආවත් , නටන්න වෙන්න ආර්ථික විද්‍යාවට අනුව ...ඒ නීති කඩලා වැඩ කරලා ගොඩ ගියපු රටක් මම නම් දැකලා නෑ ...
මෙයාලා නෙවෙයි ..කවුරු අවත එච්චර තමයි ....
------ Post added on Jul 4, 2021 at 6:03 PM
එක තමයි කරන්න වෙන්නේ අන්තිමට ....යුද්ධ නොකරම රටවල් අල්ලන ක්‍රමය එක...දකුණු ආසියාවේ කොටි පතියෙක් ඉන්න රටකට වෙච්ච දෙයක් .මේ රට කෑවේ නය වෙලා කරපු අසාර්ථක ඉදිකිරීම් .නරකද okkma ටික චීනට වික්කනම් ehnam උනානම් මෙච්චර පශ්න නෑ නේ .අපේ ඇදුම් ටිකත් ගන්නේ නැති උනොත් කොහොම අනිත් රටවල් ............මේ යන විදිහට එකත් වෙයි .
චිනේටම ලියලා දෙයි ලංකාව .........................එක තමයි කරන්න වෙන්නේ අන්තිමට ....යුද්ධ නොකරම රටවල් අල්ලන ක්‍රමය එක...