ස්වර්නවාහිණියේ සිටි හරේන්ද්‍ර ජයලාල් සහ නදීක කරුණානායක යන මහතුන් එම ආයතනයෙන් ඉවත් කර ඇත... ප්රවෘත්ති නිවේදිකා තිලිණි පෙරේරා මහත්මියද ඒ අතර වේ.... ජැකාගේ පවුලයි රංගනයි නාඩගම්කාරයෝ සෙට් එකයි තමා අන්තිමට ඉතුරු වෙන්නේ...
පාළන අධිකාරයේ නව නීතූ රෙගුලාසිවලට එකඟ නොවීම...Reason?
උඹ නම් දෙරණේ, චතුර නිව්ස් කියනවා බලං ඇති කට ඇරගෙන..ඔකුන් නිවේදකයොද බන්

Comming soon on Hari TVMunwa gani bn wena channels walin
monawada danne naha aluth kondesi? ehema akamathi deyakata balen ekaga nowi ain wuna eka hodai hebei![]()
ow mu abarena hati balanna appiriyayi.මම හරි නම් ස්වර්ණවාහිනියේ මුල්ම ප්රවෘත්ති කිව්ව අයගෙන් කෙනෙක් අරුන් ඩයස් බණ්ඩාරනායක,ශාර්මිනි සේරසිංහත් කිව්වද මන්ද (මට එහෙම ලාවට මතකයක් තියනවා) එ අය එ කාලේ හොඳ පෞර්ශයක් එක්ක නිවුස් කිව්වෙ,එක කාල දාල නිවුස් වෙනුවට කතන්දර කියන්න පටන් ගත්තෙ හරේන්ද්‍ර ජයලාල්.
true cmnt..රන්ගනය මාධ්‍යවේදියෙක් නෙවේ.
ඌ ලන්කාවෙ චාටර් බඩු ටික කරේතියන් උන් කරන ඒවා උදේ හවස ගූගල් කර කර ඉන්පස්සෙ නිලිකෑලි ටිකගෙන්නල කුනු අපුල්ලනව රටම ඉස්සරහ. නිලියෙක්ට වාතයක් ගියත් මූට පට්ට වැදගත් ඒක. යන යන චැනල් එකේ ගෑනුන්ගෙ පුස්බ බලන්නයි උදේට පත්තරේ බයිල ගහන්නයි ඌව ගන්නෙ. මූවගේ එකෙක්ට ගෙවල තියාගන්නව කියන්නෙ චැනෙල්කාරයගෙයි ඕව බලන එවුන්ගෙයි තත්වෙ තෙරුම් ගන්න පුලුවන්

අඩුවක් නෑතිව ලෙසටම කියලා තියෙනවා.. ඉල්ලුමේ හෑටියට තමා සෑපයුමරන්ගනය මාධ්‍යවේදියෙක් නෙවේ.