ක්‍රිප්ටෝකරන්සි ගැන හැමදේම!
මේ දවස් වල ක්‍රිප්ටෝකරන්සි කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්.. බිට් කොයින් ගැන දැන් කතා කරන්න දෙයක් නැ නේද.. බිට්කෝයින් පටන් ගත්තේ 0.20$ වලින් ... අද බිට්කොයින් 1ක් 11040.00 US වෙනවා.. අපි දැන් වත් ක්‍රිප්ටෝකරන්සි වල වටිනාකම ගැන ඉන්වෙස්ට් කරන එක ගැන හොයලා බලමු දැනටම...