1. chamara_p

    free සැටලයිට් ටිව්

    me eka nwei ban.. dialog prepaid disconect nowi balana un innawa salli daanne nathiwa.. :)
  2. chamara_p

    හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි

    කොල්ලනේ අවුලක් හිතන්න එපා මට මෙයා ගේ ශේප් එක නිකං අර්ජුන් මහේන්ද්‍රන් පකයා වගේ...:rolleyes::rolleyes:
  3. chamara_p

    “කුඹියෝ” ටීවී සිරිස්

    සොරි බං... 58යි.
  4. chamara_p

    “කුඹියෝ” ටීවී සිරිස්

    මෙකේ ඔක්කොම එපිසෝඩ් 84ක් නේද?
  5. chamara_p

    රනිල් තවදුරටත් අගමැති ද නැද්ද ?

    රනිල් තවදුරටත් අගමැති ද නැද්ද ?
  6. chamara_p

    “කුඹියෝ” ටීවී සිරිස්

    කොහෙද යකෝ මෙච්චර කල් හැංගිලා හිටියේ ...:rolleyes::rolleyes:
  7. chamara_p

    ELAKIRI MIN MADURA

    mamath tank ekak genawa.. habai loku ekak newei diga 2.1/2 palala 1 feet usa 1.5 feet bro.. mata danaganna ona oxygen pump eka reta off kaloth awul da? gold fish la inne...
  8. chamara_p

    ELAKIRI MIN MADURA

    mamath tank ekak genawa.. :) habai loku ekak newei diga 2.1/2 palala 1 feet usa 1.5 feet bro.. mata danaganna ona oxygen pump eka reta off kaloth awul da? gold fish la inne...
  9. chamara_p

    one country one nation > fuck muslims

    fuck muslims
  10. chamara_p

    Chat-room Software එකකට නාම යෝජනා

    අපෝ චාටර් නේ.. chatnow.lk වගේ නම් එල...
  11. chamara_p

    Guess the election result and Win

    අම්මට සිරි යකෝ මමද 1ක !! කෝ දැන් වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන "සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය" සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක් වහාම මට එවපන්!! නැති නම් කටුස්සාගේ කන පලනවා... :angry::angry::angry::D:D:love::love:
  12. chamara_p

    රනිල් ඉල්ලා අස්වෙයි ද?

    රනිල් ඉල්ලා අස්වෙයි ද? මේවන විට ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටිනවා. ඉතින් මේ වාතාවරණයත් සමග හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහන් කර ඇත්තේ නිල නොවන පුවතක් බව...
  13. chamara_p

    Guess the election result and Win

    UNP 31%, පොහොට්ටුව 42%, UPFA 13%, JVP 7%
  14. chamara_p

    1 TB cloud storege free?

    උබලා දන්නා සයිට් මොනවද තියෙන්නේ ඔන්ලයින් storage දෙන ෆ්‍රී ඒවා... කාටත් වදගත් නේද? pcloud thiyenawa 10 GB මදි නේ.. ගූගල් ඩ්‍රයිව් දෙන්නේ 25ක් වගේ මතක .. 1TB වත් තිබ්බා නම්... :D:yes:
  15. chamara_p

    ccrb ref bonus

    https://goo.gl/DDDuaQ
  16. chamara_p

    GEOnet map තියෙනවාද අලුත් එකක්..

    GEOnet map තියෙනවාද අලුත් එකක්.. කොල්ලනේ මම මගේ ෆෝන් එකට geonet navigation එක දැම්මා.. එකේ මැප් එක ට්‍රයල් ලු බං දවස් 7යි .. මේකට මොකද කරන්නේ... අපේ කොල්ලෝ ගාව නැද්ද මේකේ මැප් එක...

    No contents