ක්‍රිප්ටෝකරන්සි ගැන හැමදේම!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ක්‍රිප්ටෝකරන්සි ගැන හැමදේම!

    crypto-currency-e1485565563636.jpg

    මේ දවස් වල ක්‍රිප්ටෝකරන්සි කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්.. බිට් කොයින් ගැන දැන් කතා කරන්න දෙයක් නැ නේද.. බිට්කෝයින් පටන් ගත්තේ 0.20$ වලින් ... අද බිට්කොයින් 1ක් 11040.00 US වෙනවා.. අපි දැන් වත් ක්‍රිප්ටෝකරන්සි වල වටිනාකම ගැන ඉන්වෙස්ට් කරන එක ගැන හොයලා බලමු දැනටම ගොඩක් පරක්කුයි වගේ නේද... අනාගත ලෝකේ ඩිජිටල් සල්ලි වලට තමයි තැන එන්නේ... බිට්කොයින් විතරක් නෙවෙයි දැන් ක්‍රිප්ටෝකරන්සි වර්ග දහස් ගණනක් තියෙනවා.. ඒවගෙන් හැම එකක්ම මාකට් එකේ පවතින්නේ නැ නේ.. එක නිසා අපි හොදට හොයලා බලලා හරි කොයින් වල ආයෝජන කලොත් අපිට තව අවුරුදු 10-15ක් යද්දී නිකං ම කෝටිපතියන් වෙන්නත් පුලුවන්... ඒ වගේම එකේ අනිත් පැත්ත තියෙන සල්ලි ටික නැති වෙන්නත් පුළුවන්.. මේවා පිරමීඩ ජාවාරම් වගේ හොර වැඩ නෙවෙයි...

    මම කියන්නේ මේකයි... මටත් මේ ගැන ලොකු දැනුමක් නෑ ... මේ ගැන දන්නා දැනටමත් ඉන්වෙස්ට් කරලා ලාබ ලබපු අයත් එළකිරි එකේ ඇති.. නොදන්නා අයට දැනගන්න එක්ක ඒ ගැන අපි ටිකක් මේකේ කතා කරමුද.. එක කාටත් වැදගත් නේ..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    http://www.elakiri.com/forum/showthread.php?t=1813520 :)
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    reg වෙද්දි ෆ්‍රී කොයින් දෙන සයිට් තියෙනවා vic වගේ... vic එකක් දැන් 10$ක් පැනලා... ඉස්සරහට මොනවා වේවිද කියන්න බැ තවම.. තවම ෆ්රීසෙල් නේ..
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    reg වෙද්දි ෆ්‍රී කොයින් දෙන සයිට් තියෙනවා vic වගේ... vic එකක් දැන් 10$ක් පැනලා... ඉස්සරහට මොනවා වේවිද කියන්න බැ තවම.. තවම ෆ්රීසෙල් නේ..

    scamlu neda eka
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    reg වෙද්දි ෆ්‍රී කොයින් දෙන සයිට් තියෙනවා vic වගේ... vic එකක් දැන් 10$ක් පැනලා... ඉස්සරහට මොනවා වේවිද කියන්න බැ තවම.. තවම ෆ්රීසෙල් නේ..

    viccoin.co ද? :confused:
     
    Last edited:

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    [FONT=&quot]I think EXCC airdrop is very interesting. Now you can join
    Crypto exchanger (EXCC) Airdrop,[/FONT]

    [FONT=&quot]http://bit.do/d[/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]EqE[/FONT]