බලමු මචං වෙලාව තියෙන හැටියට මොනවාහරි කරමු...හැබැයි මගේ උපත් පාලන ත්‍රෙඩ් වල කලින් ත්‍රෙඩ් එකක් එක්ක සම්බන්ධයක් තියෙනම් පටන් ගද්දිම ඒකේ ලින්ක් එක මම දානවා ගිහින් කියවලා එන්න.. බලමු ඊළඟ ත්‍රෙඩ් එකේ ඉඳන් කිව්ව දේවල් ටිකක් අනුගමනය කරන්න.. ප්‍රතිචාරයට ගොඩාක් ස්තුතියි....