භූතයෝ පිලිබඳ ලිපි පෙල-01

gepa

Well-known member
  • භූතයෝ පිලිබඳ ලිපි පෙල-01

    images.jpg

    භූතයෝ අප අවට නිතර සැරිසරති.පිරිසිදුතාවයට ප්‍රිය කරන භූතයෝ සිටිති.ඔවුන් පිරිසිදු ජලය ගලාබසින ගංගා ඇල දොල වැව් අමුනු ආශ්‍රිතව ගැවසේ.ලස්සන ගැහැනු ලමුන් ජලස්නානය කරන අවස්තාවන්වලදී මොවුන් බැල්ම හෙලනු ඇත.ජලස්නානය කර නිවසට ගිය විට සවස හයෙන් පසුව හිසරදය,සීතල,වෙව්ලීම,ශරීරය අප්‍රානික වීම,මුහුන විර්ප වීම,ඔක්කාරය,වමනය,උන කෑගෑසීම,නැගිට දිව යාමට තැත් කිරීම ආදිය ලක්ශන පහල වේ.මෙම තත්වයේදී බටහිර වෛද්‍ය ක්‍රම කිරීමෙන් සුව වේද?ප්‍රශ්නයකි..කෙසේ වෙතත් දක්ශ භ්ත වෙදෙකුට මෙම තත්වයන් සුවපත් කල හැක..සහතිකයි..

    අපිරිසිදුවට ප්‍රිය කරන භුතයන්ද සිටිති.ප්‍රේත සහ ගෙවල යක්ශයින් වශයෙන් මොවුන් හැඳින්වේ.මල යක්කු නමින්ද ප්‍රසිද්දය.බොහෝ දුරට පදිචි නිවසේ සැරිසරති.ඉඳුල් වතුර එක්වන වලවල් ආශ්‍රිතව වැසිකිලි වල ආශ්‍රිතවද නිවස පිටිපස දොරකඩ,කුස්සිය,වල සෝදන ස්ථානයේද අඳුරු කාමර වලද නිතර ගෑවසේ.මොවුන්ගේ එකම පාය වනුයේ නිවසේ කරවල බිත්තර මස් බැදීමට උත්සහ කරවීමයි.ඒ අතරතුර සුරාවට කැමති කරවීමය.මෙයින් පසු එම භූතයන්ගේ අභිප්‍රායන් ඒ ආකාරයට ඉ‍ටුවේ.නිතර ගෙදර අයට බඩේ අජීරන,කෑම අරුචිය,අතපය වෙව්ලීම,ස්නායු දුර්වල වීම,බඩ පුරවා දැමීම,හිසරදය,ක්ලාන්තය ආදී රෝග පෝලිමට පැමිනේ.නිවසේ අසමගිය,අඹු සැමි ආරවුල් ඇති වී පව්ල් අසමග්කම්ද සිදුවේ.

    භුතයන් විසින් ඇති කරන තවත් තදබල රෝගයක් වන්නේ හිටි අඩියේ ක්ලාන්තය ඇතිකර ස්නායු අඩපන කර නිවස තුලම පෙරලා දමන සන්නි රෝගය.මේ අවිට එම භුතය ක්ශනිකව ක්‍රියාත්මක වී ශරීරය තුලට රිගා ගැනීම සිදුවේ.වහාම රෝහලට ඇතුලත් කර වෙදකම් උපරිමෙන් කරනු ඇත.නමුත් රෝගිය සති ගානක් ඇහැක් කටක් අරින්නේ නැත.අවසානයේ මරනය කරා යොමුවේ.ශරීරයෙන් භ්තය පිට වන්නේ එම මොහොතේය.

    භුතයන් විසින් ඇති කරන තවත් රෝග සමූහයකි.ඔඩු,වණ,කුශ්ට තුවල අදියයි.මේවායින් හමන පිලී ගඳ සමග ඕජස භ්තයන් රාත්‍රියේදී උරා බොනු ඇත. පිලී ගඳ ආඝ්‍රානය කරනු ඇත.තුආල අත පත ගා නිවසේ කෑම වලට මිශ්‍ර කරනු ඇත.තෙල් දැමූ ආහර වලට විශේශයෙන් මිශ්‍ර කරනු ලබයි.මෙම ආහාර ගැනීමෙන් රෝගියාට අතීසාර පාචනය වැනි දරුනු රෝගාභාද ඇතිවනු ඇත.මෙම භුතය්න් වැඩි වේලාවට වසන්නේ සූරා බී මත්ව කෑගසන නිතර දෙවේලේ රන්ඩු කරගන්නා පිරිසිදුකමක් නෑති ප්ද්ගලයන් සිටිනා අපිරිසිදු නිවාස වලය.මෙම නිවස වලට යාදීමක් නැත..කාන්තාව ඇඬු කඳුලෙනි.කිසි දිනක පසලට යන්නේ නැත.මෙවැනි තැන් භූතයන්ට රජ ගෙවල් වේ.පවුඒ නෑයන් පි බලාපොරිත්තුවෙන් සිට එය නොමෑති වීමෙන් කෝපයට පත්ව ඒ ආකාරයට පලි ගන්නව විය හෑක.ජීවතුන් අතර සිටිනා කාලයේ ‍තෝව කනවා ලේ බොනවා කියප් අය නැවත භ්තයන් ලෙස ඉපිද එම අයගේ තුවාල ලේ සැරවා උරමෛන් පලිගන්නවා විය හෑක


    උපුටා ගැනීම මගේම බ්ලොග් එක..ඊලඟ ලිපියෙන් හමුවෙමූ

    කොහොම උනත් කොල්ලෝ ටික පඩයක් ඇරලා ඉන්නවා නම් ඔය එක බූතයෙක් වත් ලඟට එනවා බොරු
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hama boothayama enter venne mind eka weak unama. Boothayek avoth-------BUDUN, DAMMA, SANGA thrivda rathnaya mathak karaganna. Boothaya yanu atha. ***** BUDDAN SARANAN GACCHAMI, DAMMAN SARANAN GACCHAMI, SANGAN SARANAN GACCHAMI***** ehema nathnam*****ITHIPISO ARAHAN SAMMA SAMMBUDDHO yana gathawa, SVAKKATHO DAMMO GATHAWA, SUPATI PANNO GATHAWA, ehema nathnam SABBA PAPASSA AKARANAN GATHAWA keepawarak ------BOOTHAYO IVATHATA YATHI.
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අපේ එළකිරි එකේ ඉන්න මල පෙරේතයෝ ටිකක්

    al balik
    sirajstc
    dreams001
    diazkolla
    erozan
    honest-killer
    boralugoda
    perumal

    මහා පෙරේතයා scurvy :lol:

    + Djsunimal
    Amasin
    Oriyan thuma
    Kazaan