"මචං මම කෑම්ප් එකෙන් එක පාරටම අතුරුදහන් ව&#3545

Sep 18, 2012
662
83
0
"මචං මම කෑම්ප් එකෙන් එක පාරටම අතුරුදහන් ව&#3545


1379727_537746876294963_1749927429_n.jpg



"මචං මම කෑම්ප් එකෙන් එක පාරටම අතුරුදහන් වෙයි,
උඹල කලබල වෙන්න එපා මම උදේට එනවා."

එසේ රාත්‍රියේ අතුරුදහන් වන ඔහු උදෑසන යලිත් කදවුර තුල සිටී.
පැය කිහිපයකට පසුව කොටි පණිවිඩ හුවමාරුවලින් දැනගන්නට ලැබෙන්නේ,
අභිරහස් ලෙස කොටි 15-20 මරා දමා ඇති බවයි.
නැතිනම් අභිරහස් ලෙස කොටි නායකයෙකු මරා දමා ඇති බවයි.

රට, ජාතිය වෙනුවෙන් මරු කටට ගොස් තම රාජකාරිය දේවකාරියකටත් වඩා ඉහලින් කල අපේ අඩම්බර කාර විරුවා ඔහුයි.

නම කියූ පමණින් කොටි නායක ප්‍රභාකරන් පවා දන්නා මොහු,
ලංකා මෑණියන්ගේ ආඩම්බරකාර පුතනුවන්ය,
මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් රණවිරුවායි.

ශ්‍රි ලාංකීය බුද්ධි අංශ ඒකකයේ ප්‍රධානියා පමණක් නොව,
ආසියාවේ හොදම බුද්ධි අංශ රණවිරුවාද මොහුය.

රට දැය වෙනුවෙන් නියැලි සටනේදී අවාසනාවන්ත ලෙස කුරිරු ත්‍රස්තවාදීන් ප්‍රහාරයකින් සදා අමරණීය වූ ජාතියේ විරුවාණනි.
අපි ඔබට සදා ණයගැතියි........!

ඔබෙ වචනයෙන් කිව්වොත් තමබියෙක් ලක් මවට පෙම් කල
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපි ඔබට සදා ණයගැතියි........!

    මෙන්න real වැඩ්ඩො. රට කන්න හදන එවුන් අතර උපන් සුජාත පුත්‍රයෙක්... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලක් මවට පෙම් කල තම්බි ටික කොටි මරලාදාපු එක නං ලොකු පාඩුවක් තමයි.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    වේස තම්බින්ට විලි වහගන්න පාවා දෙන්න පුලුවන් එකම එක රත්තරං තම්බි වීරයාත් (සිරාවටම පොරක් ) මෙයා විතරමයි
    හසලක ගාමීණි / ඩෙන්සිල් කොබ්බෑකඩුව / නීරෝ කියන අයගේ කොන තිබ්බ නීසා වේස තම්බින්ට මතක නෑ
    අල්ලාට හූක* අක්බර්
     
    Jun 3, 2013
    659
    59
    0
    මේ ලක්මව්බ්ම වෙනුවෙන් දිවිපිදූ අවජාතක මුසල්මානුවන් අතර සුජාත පුතණුවනි....ඔබට මාගේ ප්‍රණාමය...:cool:
    ඔබට නිවන් සුව නොපතන අතර යළි යලිත් අපි අතරම ඉපිද මේ ලක්බිම ලොව බබළවන්නට වෙර දරණු මැනවි...:love:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රිදිලා™;15691432 said:
    මේ ලක්මව්බ්ම වෙනුවෙන් දිවිපිදූ අවජාතක මුසල්මානුවන් අතර සුජාත පුතණුවනි....ඔබට මාගේ ප්‍රණාමය...:cool:
    ඔබට නිවන් සුව නොපතන අතර යළි යලිත් අපි අතරම ඉපිද මේ ලක්බිම ලොව බබළවන්නට වෙර දරණු මැනවි...:love:

    loweth na :cool:
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    man me loke garu karana ekama muslim manussaya :) eyage mala gedarath yanna una awasanawata :dull:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    රිදිලා™;15691432 said:
    මේ ලක්මව්බ්ම වෙනුවෙන් දිවිපිදූ අවජාතක මුසල්මානුවන් අතර සුජාත පුතණුවනි....ඔබට මාගේ ප්‍රණාමය...:cool:
    ඔබට නිවන් සුව නොපතන අතර යළි යලිත් අපි අතරම ඉපිද මේ ලක්බිම ලොව බබළවන්නට වෙර දරණු මැනවි...:love:

    Address ne ban :yes::yes: :D:D
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මුස්ලිම් උනත් ශ්‍රී ලංකික සිහිවටනයක්. අපි ඔබ‍ට ගරු කරනවා මැතිදුනි..