1. sahansira

    අනිවාර්යෙන් 2/3 සහිත බහුතර බලය NPP ට දිය යුතුයි!

    ජනාධිපති කලා නම් උන්ට වැඩ කරන්න පාලිමෙන්තුවක් දෙන්න වෙනව. වැඩ කරන නොකරන එක බලාගන්න පුලුවන් එතකොට විතරයි.
  2. sahansira

    බ්යියො කියපු විදිහට මාලිමා ආණ්ඩුව මේ වෙනකොට

    කවුරුහරි ගෝල්ෆේස් එකේ බදින්න :P
  3. sahansira

    website එකක් හම්බුනා ( Violent and Graphic Content ) 🚫🚫🚫

    අප්පා කිනම් සුත්තක්ද මේ :sorry:
  4. sahansira

    මේ පාර කතිර නොගහ මනාප ක්‍රමයට දියල්ලා

    අනුරට විතරයි දෙන්නෙ. ඊනියා හනියා හූනියා එක පකයෙක්ට දෙන්නෙ නෑ.
  5. sahansira

    කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

    ඉතින් ඇත්තනෙ බන්. ධම්මිකය කරපු හරියම මදිද
  6. sahansira

    love ප්‍රශ්නයක්

    If I was here, I leave
  7. sahansira

    සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

    රතුපාට තොප්පියක් දාගත්තම NPP එකේ... අමු ගවයො ඉතින්
  8. sahansira

    🔴 AKD OFFICIAL THEME SONG 🔴

    විශුවල් එක හදපු එකා නම් පට්ට වැඩ්ඩෙක්. :love:
  9. sahansira

    දේශපාලන කොමඩියක් බලන්න කැමති උන් මේක බලපං . . 😁

    මූ NPP එකේ නෙමෙයිනෙ. මේ යකා වෙනම පක්ශෙකින් ජන්දෙ ඉල්ලනව. NPP එක කියන්නෙ සමාජවාදය සහ ධනවාදය අතර මැද ප්‍රතිපත්ති තියෙන එකක්.
  10. sahansira

    කවුද මේ හරිනි

    ගෝඨ ගැනයි උගේ පුතාගෙ ගෑනි ගැනයි දන්නව හරිනි ගැන දන්නෙ නෑ. :lol:
  11. sahansira

    අද මට මාර වැඩක් උනානෙ

    ඔහොම එකක් මගේ යාලුවෙකට උනා. ඌ රෑ බාතෘම් එකට ගියාට පස්සෙ වෙලා තියෙන්නෙ. වැටිල ඔලුව වැදිල ලේ ගිහිල්ල. උදේ වෙනකන් කවුරුවත් දන්නෙ නෑ. බාතෘම් එකේදි කලන්තෙ ගතියක් එනව නම් ශනිකව දොර ඇරල බිම වාඩි වෙන්න අනතුරක් නැති තැනක් බලල. පුලුවන් නම් එතන ඉදගෙනම කාට හරි කෑගහල කතා කරන්න.
  12. sahansira

    උබලා love එකක් තිබ්බ කෙල්ලෙක්ව බදින්වද?

    පරණ ඒව අතඇරල නම් මම බදිනවා. අවුරුදු හතක් තිබ්බ කියන්නෙ සිරා ලවු කරන ඒත් ස්ට්‍රේට් ෆොවඩ් කෙල්ලෙක්. ඒකනේ නවත්තලත් තියෙන්නෙ. අවුරුදු හතක් පොල් ගාන්න නැතුව ඇති. ඒකත් හොදයි ඉතින් ඒකිට එක්ස්පීරියන්ස් තියෙනවනෙ. අනික අවුරුදු 7ට 7ක් එක්ක ඉන්නෙ නැතුව එකෙක් එක්ක විතරක් හිටිය කියන්නෙ මට නම් ඒක ඇශුවරන්ස්...
  13. sahansira

    ලෝක ඔලිම්පික් ඉතිහාසයේ කළු පැල්ලමක්..!!

    නැට්ට පාගගෙන නේද. ඔය කොල්ලෙක් නෙමෙයි බන් කෙල්ලෙක්. ඒකි ට්‍රාන්ස් නුත් නෙමෙයි. ඔර්ජිනල් කෙල්ලෙක් ඒත් අනික් අයට වඩා ටිකක් ටෙස්ටෙස්ටෙරොන් වැඩී. සිස් ජෙන්ඩර්
  14. sahansira

    ගාල්ලෙ හිගන වැල්ලෙ හැදුන කිසිම discipline එක්ක හදන්නෙ නැති ඔලු උදුම්මගත්ත, රටට හෙන ගහුවත් දකුනෙ එකෙක්ව දාගන්න හදන ලොන්තයො national team අවහම ඔයිට වඩා

    හරිනෙ මම කිවුව. බොයිෆ්‍රෙන්ඩ් මහින්දෙ නේද? 😁 මමත් මහින්දෙ තමයි. ඒත් මේක ඉස්කොලෙ ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නයක්. හැබැයි ඉතින් කබ්බො ටිකකට කෙලියට පස්සෙ රිච්මන්ඩ් ෆෑන්ස්ල දෙන ගොන් ආතල් නිසා නිකන් ඉස්කෝලෙ කුනු කතා අහනව.
  15. sahansira

    අගමැති පත්කරන්නත් කලින් ස්ථාන මාරු කරලා

    ඔකෙ මුල් එපි ටිකත් බලන්න සයිට් එකේ තියෙනව. සුපිරි...

    No contents