අනිවාර්යෙන් 2/3 සහිත බහුතර බලය NPP ට දිය යුතුයි!

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    බන්ඩාරනායෙක - සිරිමා - ජෙ ආර් - මහින්ද - ගොටා මෙ සියලු දෙනාට ශක්තිමත් විපක්ශෙයක් තිබ්බෙ නැහැ. එක නිසා එ වෙනුවට ත්‍රස්තවාදින් බිහි උනා වගෙම එ නායකයන් අසීමිත බලතල එක්ක පිස්සු කෙලින්න පටන් ගත්තා. මට නැවත මෙ දැන් ආපු එකා එ වගෙ වෙලා ලන්කාව ගල් යුගෙට තල්ලු වෙනවා බලන්න පුකෙ අමාරුවක් නැ!
    වහල්ලුන්ට මෙක කවදාවත් තෙරුනෙ නැ. රැල්ලට පුක දෙනව!
    දැන් හැම මොඩෙයාම රැල්ලට මාලිමාව පස්සෙ යනවා. ලොකෙ ඔනම කෙනෙක්ට ඔනැවට වඩා බලය ලැබුනාම පිස්සු කෙලිනවා. 3න් වෙනි ලොකෙ නුගත් හැත්ත විශෙසයි. එ වගෙම බලය තියෙන තැනට බලය උරා බොන්න කූඩැල්ලො වගෙ අවස්තාවාදින් එකතු වෙනවා. එක තෙරෙන්නෙම නැහැ. මෙක ලොකෙ අදිරාජ්ය බීහි කරපු මහා සෙනවි වරුන්ට වගෙම කුඩා පුත්ගලයන්ටත් වෙලා තියෙනවා!
    හැමොම ඔය දියුනුයි කියන රටවල රජයට යාන්තම් බලය ලැබෙන්නෙ. අති ප්‍රබල විපස්කෙයක් තියෙනවා ඔය රටවල. එක නිසා රජාට පිස්සු කෙලින්න ලැබෙන්නෙ නැහැ! එ වගෙම තමන්ගෙ එකා ඔනම පිස්සු මජර වැඩක් කරලා එක සුද්ද කරන වහල්ලු රැලක් නම් උ එක්ක ඉන්නෙ ආයෙ කෙල විම සුපිරියටම වෙනවා. මෙක තමයි මහින්දලාට උනෙ! මෙවා කියද්දි ඉස්සර බයියො ටිපර් බානවා. ඔය බයියොම තමයි දැන් අනුර වටෙ ඉන්නෙත්. ඔකුන්ට මොලෙ අබ ඇටෙයක් තරම් වත් නැ. හුරෙ දාන්න තමයි පුලුවන්.

    එක නිසා අඩූම ගානෙ පාර්ලිමෙන්තුවෙ 45%ක්වත් තියෙන විපක්සෙයක් අවශ්යයි!. එ වගෙම උන් හොද දෙට සප් එක දෙන්නත් ඔන! ආන්ඩු පක්සෙම උන් නරක දෙට උන්ගෙ බොසාට සප් එක නොදෙන්නත් ඔන. වහල්ලු ඉන්නකම් මොනම රටක්වත් ගොඩ එන්නෙ නැහැ!
    😀
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දැන් ඔක්කොම කැම්පේන් මල්ලිලා ටිකට කීවර්ඩ් ටික දීලා තියෙන්නේ " බහුතරය දෙන්න එපා " " 2/3 දෙන්නත් එපා අම්මෝ දැක්කනේ ගෝටා " වගේ ඒවා එක්ක හෑලි ලියන්න. :coffee:
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    දැන් ඔක්කොම කැම්පේන් මල්ලිලා ටිකට කීවර්ඩ් ටික දීලා තියෙන්නේ " බහුතරය දෙන්න එපා " " 2/3 දෙන්නත් එපා අම්මෝ දැක්කනේ ගෝටා " වගේ ඒවා එක්ක හෑලි ලියන්න. :coffee:
    ජනතාවට හොරු ටික නිරුවත් කරන්න මේක අවස්ථාවක්, NPP ට 2/3 දීල පෙන්නුවොත්, හොරු ටික නිකංම නිරුවත් වෙනවා, උන්ගෙ අල්ලෙ නැටවෙන්නේ නැති ජාතියක් තව දුරටත් කියලා... මේ අවස්ථාව නැවත එන්නෙ නැහැ,
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජනතාවට හොරු ටික නිරුවත් කරන්න මේක අවස්ථාවක්, NPP ට 2/3 දීල පෙන්නුවොත්, හොරු ටික නිකංම නිරුවත් වෙනවා, උන්ගෙ අල්ලෙ නැටවෙන්නේ නැති ජාතියක් තව දුරටත් කියලා... මේ අවස්ථාව නැවත එන්නෙ නැහැ,

    ආණ්ඩුව පවත්වාගෙන යන්න කොහොමත් බහුතරය දිය යුතුයි. නැත්තං සජිත් වගේ මෝඩයෙක් අගමැති කරගෙන මොනා වෙයිද හිතාගන්න අමාරුයි. ඕකා එන්නෙම පොහොට්ටු UNP හොරු ටිකත් අරගෙනම.
     
    • Like
    Reactions: Any.key and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    ආණ්ඩුව පවත්වාගෙන යන්න කොහොමත් බහුතරය දිය යුතුයි. නැත්තං සජිත් වගේ මෝඩයෙක් අගමැති කරගෙන මොනා වෙයිද හිතාගන්න අමාරුයි. ඕකා එන්නෙම පොහොට්ටු UNP හොරු ටිකත් අරගෙනම.
    "හොරු ටික හෙළුවෙන් බලන්න" ඕන නම් රටේ ජනතාවට කරන්න තියෙන්නේ NPP එකට 2/3 දෙන්න...
     
    • Like
    Reactions: Xi Jinping

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    2/3 onimada horu alanda

    ආණ්ඩුව පවත්වාගෙන යන්න කොහොමත් බහුතරය දිය යුතුයි. නැත්තං සජිත් වගේ මෝඩයෙක් අගමැති කරගෙන මොනා වෙයිද හිතාගන්න අමාරුයි. ඕකා එන්නෙම පොහොට්ටු UNP හොරු ටිකත් අරගෙනම.
    Ko horu alluwada? Api allanawa 24 hrs
    ------ Post added on Sep 27, 2024 at 3:26 AM
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    උපරිම සරල බහුතරය. ඊට වඩ මුකුත් දෙන්නෙ නෑ. එදා ඉඳන් අද වෙනකන් ඔක්කොම කලේ 2/3 අරන් පුකේ ඇරපු එක. ඒක දීපු ගමන් එකෙක්ටවත් වගවීමක් නෑ. උන්ට ඕන ඕන ඒවා කරනවා. විදායක සීන් එක අයින් කරන්න ඕනම් හැම එකත් එක්කම කතා කරලා කරගනින්.

    හැබැයි මට පේනවා සුපුරුදු පරිදි ජෙප්පො ටික 2/3 නැති එක උන්ගෙ නොහැකියාවට ප්‍රදාන excuse එක විදියට පාවිච්චි කරන්න ඉන්නෙ කියලා.
    සරල බහුතරය ලබා ගැනිමට නම් 2/3 ඉලක්කයක් හඹා යා යුතුයි අනිවාර්යවෙන්.
    A/L වලදි A එකකට try කලොත් තමයි අඩුම තරමෙ B / C. ලැබෙන්නෙ. නේද?
    අපි හැමෝම පුලුවන් තරම් ජන්ද ලබා දිය යුතු ඒකයි
     
    • Like
    Reactions: iworld and jhnnwp

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    General election එකේ සජිත්ට දීපන් ..
    එතකොට Npp ශක්තිමත් විපක්ෂයක් වෙමවා
    ලැජ්ජයි යකො සජිත් වගේ එකෙක්ට ඡන්දේ දෙන්න...
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ජනාධිපති කලා නම් උන්ට වැඩ කරන්න පාලිමෙන්තුවක් දෙන්න වෙනව. වැඩ කරන නොකරන එක බලාගන්න පුලුවන් එතකොට විතරයි.
     
    • Like
    Reactions: Any.key and jhnnwp

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් ඔක්කොම කැම්පේන් මල්ලිලා ටිකට කීවර්ඩ් ටික දීලා තියෙන්නේ " බහුතරය දෙන්න එපා " " 2/3 දෙන්නත් එපා අම්මෝ දැක්කනේ ගෝටා " වගේ ඒවා එක්ක හෑලි ලියන්න. :coffee:
    වහල් බයියො තෙරුම් නොගත්තාට මොලෙ තියෙන උන් දන්නවා මිනිහෙක්ට ඔනැවට වඩා බලය ලැබුනාම ට්‍රැක් පනිනවා කියන එක. ලොක ඉතිහාසය කියවපම්! ලන්කාවෙ ඉතිහාසයත් කියවපම්. එහෙම ටැරැක් පනින එකක් නැ කියල උබට දෙන්න පුලුවන් සහතිකෙ මොක්ක්ද?
     
    • Haha
    Reactions: Xi Jinping

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    3/3 dunnath kamak naha, passe kiyanna bahane karanna bari une 2/3 nathi una nisa kiyala, eka nisa hamoma sahaya denna, nokeruwoth 5 n gedara
     
    • Haha
    Reactions: Hapuwa