Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඔත්තේ සහ ඉරට්ටේ ඉලක්කම් වලට හෙට සිට තෙල්!
ඔත්තේ ඉරට්ටේ එකතු කරලා අරින්න ඕනි මේ තට්ටයට. මූ මෙහෙම කිව්වට ෂෙඩ් වලට තාම එහෙම දන්වලා නෑ. මම ගිහින් මේක උන්ට පෙන්නුවට උන් ගනං ගත්තේ නෑ. උන්ට එවලා තියෙන ලියුමේ එහෙම නෑ ලු. මේ නාකි තට්ටයා media ප්‍රශ්න ඇහුවම කටට එන එකක් කියලා දාලා තියෙන්නේ. :angry:
CodeMan
Post #61
Mar 19, 2026
Forum:
ElaKiri Talk!
ඊශ්‍රායල - ඉරාන ගැටුම වර්ධනය වීම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම්
Long term monawa wei da ban? Thel walata Uwan walin gewanna gaththoth ehema
CodeMan
Post #20
Mar 17, 2026
Forum:
ElaKiri Talk!
ඊශ්‍රායල - ඉරාන ගැටුම වර්ධනය වීම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම්
Dollar value eka up wei da down wei da?
CodeMan
Post #17
Mar 17, 2026
Forum:
ElaKiri Talk!
කිසිම දත්තයක් හරියට නෑ, එකයි මේ QR එක හරියට තාම කරගන්න බැරි වුනේ- QR අවුල ආවේ පහුගිය ආණ්ඩුවේ වැරදි නිසයි. - අමාත්‍ය බිමල් රත්නායක
not sure machan. May be because of their ego.
CodeMan
Post #19
Mar 17, 2026
Forum:
News
කිසිම දත්තයක් හරියට නෑ, එකයි මේ QR එක හරියට තාම කරගන්න බැරි වුනේ- QR අවුල ආවේ පහුගිය ආණ්ඩුවේ වැරදි නිසයි. - අමාත්‍ය බිමල් රත්නායක
මුන්ට ඔය db එක reset කරන්න වෙනවා. ඒක නොකර try කරනවා කොහොම හරි ගොඩ දා ගන්න ලැජ්ජාව වහ ගන්න. හැබැයි අන්තිමට ඕක කරන්න වෙනවා.
CodeMan
Post #3
Mar 17, 2026
Forum:
News
කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සදහා වැඩමුළුවක්
නාන එක සුපිරියටම නාන්න යන්නේ
CodeMan
Post #23
Mar 16, 2026
Forum:
ElaKiri Talk!
බලපන් මේ ගොන් බල්ලොන්ට තාම QR Site එකේ Issues ටික Fix කරගන්න බැරි හැටි.
Correct. But interesting to know who handle this now.
CodeMan
Post #43
Mar 16, 2026
Forum:
ElaKiri Talk!
බලපන් මේ ගොන් බල්ලොන්ට තාම QR Site එකේ Issues ටික Fix කරගන්න බැරි හැටි.
Who the hell does this project? MIT ?
CodeMan
Post #39
Mar 16, 2026
Forum:
ElaKiri Talk!
Taft එකක් ගත්තා කුකුලෝ...
Jaya wewa
CodeMan
Post #32
Mar 15, 2026
Forum:
ElaKiri Talk!
🔴මේ වෙද්දි මුලු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නෙ මෙක්සිකෝවෙ ඇති වෙලා තියන දරුණු තත්වය
මෙහෙත් එහෙම වෙයිද ? කව්රු කොහොම මැරුනොත් ද ? 🤔
CodeMan
Post #16
Feb 23, 2026
Forum:
ElaKiri Talk!
කෝච්චියේ ලිංගික අවයවය - තට්ටයන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ ඇයි?
ඒක පට්ට
CodeMan
Post #12
Feb 23, 2026
Forum:
ElaKiri Talk!
AI Tsunami 🌊
AI හදපු උන්ටම තේරිලා වැඩේ බරපතලකම
CodeMan
Post #6
Feb 13, 2026
Forum:
News
ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.
අන්න ඒක නම් හරියට දන්නේ නෑ මචන්. දන්නා පින්වතෙක් ඉන්නවා නම් source සමග ඉදිරිපත් කරනු මැනවි
CodeMan
Post #90
Feb 1, 2026
Forum:
ElaKiri Talk!
ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.
උබලට මේක තේරෙන්නේ නැති හැටියක්. ඔය වක්‍ර අකාරයෙන් කරන්න හදන්නේ රෙන්ට් එකට දෙනකොට බදු ඔප්පු ලියන්න පොලබවන එක. රජයේ අදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග.
CodeMan
Post #77
Jan 31, 2026
Forum:
ElaKiri Talk!
ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.
දැනටත් බදු ඔප්පුව ලියන කොට අයිතිකරු සහ කුලීකරු දෙන්න සම සමව ලෝයර් ගාස්තු ගෙවන්න ඕනි. එකෙන් වැඩි ගානක් යන්නේ රජයට මුද්දර ගාස්තු විදිහට.
CodeMan
Post #16
Jan 31, 2026
Forum:
ElaKiri Talk!
ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.
ලෝයර් කෙනෙක් ළඟ agreement එකක් ගහල තියෙනවනම් සහ ඒක violate කරලා නම් මොකද වෙන්නේ කියලත් හරිනම් මේ news කියන උන්ට කියන්න පුළුවන් වෙන්න ඕනි.
CodeMan
Post #10
Jan 31, 2026
Forum:
ElaKiri Talk!
😛නාලන්දේ ලින්ක් එක ආවා සින්හලූ 🤑
me code eka gahanna oni koheda kiyala kalpana karana mama
CodeMan
Post #6
Jan 25, 2026
Forum:
ElaKiri Talk!
⛔BREAKING⛔ ඉරානයට පහර දීමට සියල්ල සූදානම් ! ඇමරිකානු හමුදාව අණ ලැබෙන තුරු සීරුවෙන්‼️
නොලැබෙන අණ
CodeMan
Post #13
Jan 25, 2026
Forum:
News
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල්දාන්න ඇත්ත හේතුව මොකද්ද ?
ඔය රජයේ පාසල් වල තියෙනවා පන්තියේ ටීච් ගේ උදව්වට හදා ගත්ත දෙමාපිය කමිටු. ඕවා තියෙනකන් මෝඩියුල ඇගයීම් නම් සාදාරන වෙන්නේ නෑ. ටීචට හොඳයි. අම්මිලාට වෙන්නේ වැඩි වැඩියෙන් ගොට්ට අල්ලන්න.
CodeMan
Post #13
Jan 15, 2026
Forum:
ElaKiri Talk!
අද රනිල් උසාවි බඩගාන දවස
මේ ආණ්ඩුව නයාට ගැහුවේ . පොල්ල වැරදිලා තියෙන්නේ
CodeMan
Post #21
Jan 12, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom