1. CodeMan

    සම්පත් විශ්ව අලුත් කරලා නේ.

    අලුත් එකට ආස නැති උන්ට (මන් වගේ ) පරණ එකට යන්න පුළුවන් (තාම) https://www.sampathvishwa.com/SVRClientWeb/ActionController
  2. CodeMan

    සම්පත් විශ්ව අලුත් කරලා නේ.

    What ever the component they used for the tables, it is slow when filtering data. shit
  3. CodeMan

    පැය භාගයකින් පාසැල් කාලය දීර් ඝ යි!

    සිරිලන්කන් පාසල් යනු - සිර ගෙවල් ලෙස බෝර්ඩ් නොගසූ සිර ගෙවල් වේ
  4. CodeMan

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

    Podi kada kamarayak rent ekata aran wada tika kara ganin. godak hawas wenne nathiwa gedara gihin podi un ekka hitapan.
  5. CodeMan

    සිංහලු වෙසක් එකට වඩා පොසොන් සමරනවා නේද?

    ඉන්ෆ්ලුඑන්සා, චිකන්ගුන්ය, කොරෝනා එහෙම මීට් උනේ නැද්ද පෝලිම් වලදී ?
  6. CodeMan

    සිංහලු වෙසක් එකට වඩා පොසොන් සමරනවා නේද?

    අවරුදු ලෙල්ලටම කාලා වෙසක් ලාවට අරන් පොසොන් ජයට ගන්නවා
  7. CodeMan

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    yes. sometimes even more For all the techie guys in Elakiri out there. In an enterprise software system what sort of actions or which components can be the reason for this sort of delay in delivery? In another sense where did they got it wrong to have a delivery system which worked perfectly...
  8. CodeMan

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    shame ඔන් you සම්පත් :angry:
  9. CodeMan

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    mata nam hitenne most of the banks use same SMS gateway. IDK, please correct if wrong.
  10. CodeMan

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    එහෙමද ? ඒක තමයි. මාසයක දෙකක ඉඳලා තමයි මේ case එක. Email එක නම් එනවා. SMS පරක්කු වෙලා එනවා. සමහර වෙලාවට ඉස්සෙල්ල එන්න ඕනි එක පස්සේ එනවා. චා max
  11. CodeMan

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    ටිකක් නෙවි බන් ගොඩක් වෙලා යනවා. more than 10 minutes sometimes. එතොකොට transaction එක expire වෙලා. මගුල :frown:
  12. CodeMan

    මාළිමාව දියාරුව ඇරඹේ!සුදාට නහුතෙට නගී!

    ආණ්ඩුවේ උවමනාවක් ඉෂ්ඨ කරනවා වෙන්නත් පුළුවන්
  13. CodeMan

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    මේ දවස් වල බැංකු වල OTP පිස්සු කෙලිනවා නේ බන්. පට්ටම slow. සමහර වෙලාවට එන්නෙම නෑ. සම්පත් and HSBC. උබලටත් එහෙමද ?
  14. CodeMan

    Army එකේ officers ලා මොකද කරන්නේ ?

    ඒ driver ල බන්. :lol: නෝනා shopping හරි බබාව class එකෙන් අරගෙන එනකන් පොඩි ඇලට් පාරක් දානවා ඇති
  15. CodeMan

    Army එකේ officers ලා මොකද කරන්නේ ?

    උන්ට කොච්චර වැඩ තියෙනවද කියල තේරෙනවා උන් යන වාහන වල වේගේ දැක්කම. අනූනමයෙන් බේරුනේ මේ ලඟදි දවසක යු.හ එකක වදින්නේ නැතිව.
  16. CodeMan

    Eye Specialist In Homagama

    Up

    No contents