1. CodeMan

    කත්නෝරුවෙ අඩු කුලේ ප#යට

    2029 wana thek adahas prakasha kireemen walakemi
  2. CodeMan

    8ft colombo

    up
  3. CodeMan

    දනිස්ස පනින එකට ඔපරේශන් කරන එක හොදයිද කරපු කව්ද ඉන්නෙ

    එහෙනම් ගොඩක් වෙලාවට operation එකකට යන්න වෙයි. සිංහල බෙහෙත් කරනවා නම් ඒ කියන විදිහට එක තැනක ඉදල කරන්න පුළුවන් වෙන්න ඕනි. ටිකක් හරි යනකොට ඇවිදින්න ගියොත් වැඩේ හරි යන්නේ නෑ. හැබැයි complete tear එකක් නිසා sure නෑ මචන්. Send me a PM if you want details.
  4. CodeMan

    Cursor/Claude

    Alternative ekak oninam https://cline.bot/ try karala balanna. Free ekenuth sahenna deyak kara ganna puluwan.
  5. CodeMan

    කෙල දාලා අරින්නේ..... 😂🙏

    ඇත්තටම මොකක්ද වෙන්නේ ?
  6. CodeMan

    දකුණේ මිනිස්සුන්ගේ කළහකාරී බව වැඩි ඇයි ???

    ටෙස්ටොස්ටරෝන් වැඩියි. ඒ කියනේ තවම දියුණු මානව සමාජයට ටිකක් දුරින් ඉන්නේ
  7. CodeMan

    නෝමල්, සිරන්ති හෝ මහින්ද ඇතුලට යයිද?

    චෝදනා කෙලින්ම ඔප්පු කරන්න පුළුවන් උනත් මම නම් හිතන්නේ නෑ මුන් එකෙක්වත් ඇතුලට දායි කියලා. ඊට වඩා ආතල් නැද්ද උන් එක්ක වෙනම ඩීල් එකකට යන එක. ඒ ඩීල් එකේ ස්වභාවය මොකක් වෙයි ද කියන එක වෙනම කාරණයක්.
  8. CodeMan

    BDSM with Wife

    ගෑනිගේ කොන්ද නම් ලේෆ්ට් sure :(
  9. CodeMan

    දසබලධාරී බුදුරඳු පෙරකල (පැරණී ගීත රසාංග) ❤️❤️❤️

    ගීතයේ මුල් ගායකයා වන චන්ද්‍රසේන මාස්ටර්ගේ මුණුබුරා වන හර්ෂදේව ආරියසිංහ ... 🤔
  10. CodeMan

    රත්නපුරේ ඉඳලා එනකොට අරං එන්න පුලුවන් දේවල් මොනවාද බං

    රත්නපුර - පානදුර පාරේ එනකොට තියෙනවා කැරන් කොකු එහෙම නැත්නම් බර කොකු කියලා ජාතියක්. හදලා කාපිය. පට්ට රසයි. ඒවගේම ගුණයි.

    No contents