1. CodeMan

    Questions රනිල් නැවත නැවතත් දේශපාලනයට ඒම

    උන්ට මේක game එකක්. game වලට ඇබ්බැහි වුනාම ඔහොම තමයි.
  2. CodeMan

    Dialog tv signal

    ලබ්බේ සිග්නල් එනවා යනවා වෙලා තිබ්බා. දැන් එහෙම වත් නෑ. customer care එකට කතා කරන්න නිවාඩුවක් දා ගන්න බැරි උනා තාම
  3. CodeMan

    Dialog tv signal

    සතියක විතර සිට නැත
  4. CodeMan

    අනුර ගෝ ගම !

    හ‍රි කලබලේ. wrong timing.
  5. CodeMan

    ෆ්‍රිලානස් කරන උබලා වාරු නැති වුණාම ජීවත් වෙන්න ක්‍රමයක් හදාගෙනද

    Good thread. Danata nam idam hasa gewal thamai. issarahata IT nowana field ekaka knowledge eka aran, IT use karala business ekak karanna tamai hithe tiyenne.
  6. CodeMan

    ගෝඨා part 2 රිවර්සුත් පටන් ගනී: SP Ajantha Rodrigo’s new appointment cancelled amidst public backlash

    මෙයාද බඩුව. utter arrogant personality. මොන ලබ්බට පත්කලාද මන්දා
  7. CodeMan

    බන්දුලත් දේශපාලනයට සමුදෙයි?

    පොරට තේරිලා තවත් හිටියොත් හොම්බෙන් යන්නේ කියලා
  8. CodeMan

    සිහලු එකතු වෙලා ඩොලර් බිලියන 100ක නය කන්දක් මාලිමාවෙ කරේ එල්ලන්න යන්නෙ!

    එක්කෝ උබ ඕක TV channel එකකට වත් ගිහින් කියන්න ඕනි. මේකේ ඕව කියලා මොනවා කරන්නන්ද බන් දැන් ?
  9. CodeMan

    🛑BREAKING🛑 ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්! 💣 💥

    "එම වාර්තාව රහසිගත හා ආරක්‍ෂාකාරී ලෙස තබා ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබිණි." - :lol:
  10. CodeMan

    දෙවනි මනාපේ දෙනවද?

    අර්බුදය කෙතරම් උග්‍ර ද කිවහොත්, දෙවන මනාපය පිලිබදවත් සිතන්නට සිදුව ඇත.
  11. CodeMan

    ළමයි හදන විදිය

    රාහුලයෙක් ඉපදුනා, භන්දනයක් ඇති උනා
  12. CodeMan

    සෝල ගහපු ගෙදරකට electric car එකක්

    ළඟ ගමන් වලට විතරක් use කරන්න බන්. ළමයි ඉස්කෝලේ ගෙනියන, බඩු ගෙන්න කඩේ යන වගේ. දුර ගමන් වලට වෙන එකක් තියාගන්නවා cost zero නැති උනත් කමක් නෑ. generate කරන electricity ප්‍රමාණය use කරන්න ඕනි. 5KW සොලර් එකක් තියෙන්නේ. දැනට normally units 280 ක් විතර ගෙදර පාවිච්චි කරනවා. units 300 කට අසන්න...
  13. CodeMan

    සෝල ගහපු ගෙදරකට electric car එකක්

    Used Nissan Leaf එකක් අරගෙන අලුතෙන් බැටරි ගහන එක කොහොමද ?

    No contents