සෝල ගහපු ගෙදරකට electric car එකක්

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    මචන්ලා, ගෙදර සෝලා ගහලා තියෙන්නේ. fuel cost zero කරගෙන daily use එකට electric car එකක් ගන්න බැලුවේ. දැනට market එකේ තියෙන options මොනවද? ඒවායින් උබලා හොදයි කියලා recommend කරන්නේ මොකක්ද ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මචන්ලා, ගෙදර සෝලා ගහලා තියෙන්නේ. fuel cost zero කරගෙන daily use එකට electric car එකක් ගන්න බැලුවේ. දැනට market එකේ තියෙන options මොනවද? ඒවායින් උබලා හොදයි කියලා recommend කරන්නේ මොකක්ද ?
    බජාජ් එකක් ගනින්. හයර් යන්නත් පුළුවන් උබට නිවාඩු වෙලාවට.
     
    • Like
    Reactions: Don GasCan

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    Tesla ganin
    ටෙස්ලා ගන්න තරම් budget නෑ කොල්ලනේ. max 70K. second හෑන්ඩ් market එකෙන් කියපල්ලා

    බජාජ් එකක් ගනින්. හයර් යන්නත් පුළුවන් උබට නිවාඩු වෙලාවට.
    රෝද 4 ක් ඕනි බ්‍රෝ
    ------ Post added on Sep 3, 2024 at 11:00 AM
     
    • Like
    Reactions: Janatha Jhon

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඕක ටිකක් long term කල්පනා කරන්න ඕන දෙයක්. Stabalize system එකක් විදිහට Full Zero වෙන්න නම්... Car එකේ charging අවශ්‍යතාවය සහ ගෙදර අනිත් බල අවශ්‍යතාව සේරම බැලන්ස් වෙන්න ඕනෙ. ඒ වගේම අවුරුද්දෙ හැම දවසකම එක විදිහට ඉර පායන් නැති නිසා ඒකට සාපේක්ෂව බැටරි බැකප් එකක් තියෙන්න ඕනෙ Full off grif යනව නම්. On grid යනව නම් ඒත්, අමතරව generate වෙන බලය වාහනයට ප්‍රමාණවත්ද ඒක දවල් කාලයට චාජ් කරගන්න පුළුවන් ද ඒ දේවල් සේරම බලල ඉන්න ඕනෙ. ඒක දීර්ඝ කාලීනව හිතල බලන්න ඕනෙ දෙයක්.

    වාහන සම්බන්ධයෙන් නම්... දැන් අලුතින් එන ඒවගේ කැපෑසිටි එක වැඩි නිසා (විශේෂයෙන් Tesla) ඒවාට ගැලපෙන සිස්ටම් එකක් තියෙන්න ඕනෙ. කරන්න පුළුවන්... මූලික පිරිවැය වැඩියි. පැනල් වැඩි ප්‍රමාණයකට වියදම් කරන්න වෙනව. ඒ බලය නිවැරදිව පාලනය කරන්න පුළුවන් ඉන්වර්ටර් සිස්ටම් එකක් ඕනෙ කරනව. ඒ නිසා හැම දෙයක් ගැනම බලන්න ඕනෙ Full Zero යන්න කලින්.
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    Used Nissan Leaf එකක් අරගෙන අලුතෙන් බැටරි ගහන එක කොහොමද ?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,575
    5,472
    113
    1. Nissan leaf with new battery
    Check there is a MG ZS electric version

    BYD eka PHEV enne habai 22 mn wage wenawa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    මම සෝලා ගැහුවා ගමන් ev එකක් ගත්තා . දැන් නිකන් දුවන්නේ , ලොකු බජට් එකකට යන්න එපා තමන්ගේ වැඩේට අදාලව වාහනයක් ගන්න
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    20-30lax tiyana electric waahana koti 1,2,3k deela aran nam wadak na ganna epa. wadeta hariyana vidiyata solution eka denna
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    කොච්චර ගැහුවත් 120km නේ ඕකෙන් කොහේ යන්න ද
    ළඟ ගමන් වලට විතරක් use කරන්න බන්. ළමයි ඉස්කෝලේ ගෙනියන, බඩු ගෙන්න කඩේ යන වගේ. දුර ගමන් වලට වෙන එකක් තියාගන්නවා

    ඕක ටිකක් long term කල්පනා කරන්න ඕන දෙයක්. Stabalize system එකක් විදිහට Full Zero වෙන්න නම්... Car එකේ charging අවශ්‍යතාවය සහ ගෙදර අනිත් බල අවශ්‍යතාව සේරම බැලන්ස් වෙන්න ඕනෙ. ඒ වගේම අවුරුද්දෙ හැම දවසකම එක විදිහට ඉර පායන් නැති නිසා ඒකට සාපේක්ෂව බැටරි බැකප් එකක් තියෙන්න ඕනෙ Full off grif යනව නම්. On grid යනව නම් ඒත්, අමතරව generate වෙන බලය වාහනයට ප්‍රමාණවත්ද ඒක දවල් කාලයට චාජ් කරගන්න පුළුවන් ද ඒ දේවල් සේරම බලල ඉන්න ඕනෙ. ඒක දීර්ඝ කාලීනව හිතල බලන්න ඕනෙ දෙයක්.

    වාහන සම්බන්ධයෙන් නම්... දැන් අලුතින් එන ඒවගේ කැපෑසිටි එක වැඩි නිසා (විශේෂයෙන් Tesla) ඒවාට ගැලපෙන සිස්ටම් එකක් තියෙන්න ඕනෙ. කරන්න පුළුවන්... මූලික පිරිවැය වැඩියි. පැනල් වැඩි ප්‍රමාණයකට වියදම් කරන්න වෙනව. ඒ බලය නිවැරදිව පාලනය කරන්න පුළුවන් ඉන්වර්ටර් සිස්ටම් එකක් ඕනෙ කරනව. ඒ නිසා හැම දෙයක් ගැනම බලන්න ඕනෙ Full Zero යන්න කලින්.
    cost zero නැති උනත් කමක් නෑ. generate කරන electricity ප්‍රමාණය use කරන්න ඕනි. 5KW සොලර් එකක් තියෙන්නේ. දැනට normally units 280 ක් විතර ගෙදර පාවිච්චි කරනවා. units 300 කට අසන්න ප්‍රමාණයක් ග්‍රිඩ් එකට දෙනවා (නෙට් මීටරින්)
    ------ Post added on Sep 3, 2024 at 4:11 PM
     
    • Like
    Reactions: 2osama