ඩීසීඩී_විස_වෙන_හැටි
රතු ඉන්දියානුවන් (රතුපැහැ ම්ලේච්ඡුයන්) වශයෙන් ප‍්‍රසිද්ධ කරන ලදුව යුරෝපීය ජාතිකයින් විසින් සමූල ඝාතනය කොට විනාශ කර දමනු ලැබූ ඇමරිකානු මහාද්වීපයේ වැසියෝ දුම්කොළය ඖෂධයක් වශයෙන් සැලකූහ. දුම්පානය ඔවුන්ගේ වෛද්‍ය උරුමයකි. දකුණු ඇමරිකානුවන්ගේ දුම්පානය යුරෝපීන්ගේ වෙළඳ ව්‍යාපාරයක්...