වසර_1200ක්_පැරණි_මිසර_නගරයක්_මධ්‍යධරණී_මුහුද&#

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොමද දන්නේ නෑ මේ නගරය ගිලුනේ ?
    සුනාමියකින් වෙන්න බැරිද ?
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    9df1d4ebc368c47446685aee87dddb91_10727.png
     
    vindy0022

    Member
    Nov 12, 2009
    89
    9
    0
    වැදගත් කරුණු ගොඩක් අපිටත් දැනගන්න share කරගත්තට ගොඩක් ස්තුතියි :) :) :)
     
    • Like
    Reactions: HondaMPLG

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට එක දෙයක් මතක් වෙනවා මේක දකින කොට, ලෝක ඉතිහාසගත පුරවෘත්තයක් වන ට්‍රෝයි පුරවරය, ඉතිහාසවේදින් සිතුවේ මේ ට්‍රෝයි පුරවරය මනඃකල්පිත කතාවක් කියලා පසුකාලිනව සැබැ ට්‍රෝයි පුරවරය සොයා ගන්නවා ඒ වගේම තමයි ලංකාවේ පොළොව යට සැඟවුන මහ ඉතිහාසයක් තියෙනවා නමුත් ඒ පිළිබඳව විධිමත් කැණිම් සිදුකරන්නේ නෑ. මං දන්න තරමින් රාජ්සෝමදේව මහත්තයා තමයි ලංකාවේ පොළොව යට වැළලිලා තියෙන ඉතිහාසය ගොඩනගන්න හුදකලා සටනක් ගෙන යන්නේ

    + Rep
     
    • Like
    Reactions: HondaMPLG

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086

    11.gif
    11.gif