ඇයි_අපි_තරහ_ගියාම_එකිනෙකාට_කෑ_ගහ_ගන්නේ..?
හින්දු සාධුවරයෙක් ගංගා නම් ගඟ දෙසට යමින් සිටියේ ස්නානය කිරීම පිණිසයි. ඔහු පසුපස ගෝල බාලයන් පිරිසක් ද යමින් සිටියා.
ඒ යන අතරමඟ ගං ඉවුරේ තැනක එක පවුලකට අයත් පිරිසක් රණ්ඩු වෙමින් සිටියා. ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින් එකිනෙකාට කෑකෝ ගසමින්...