සමහරු මෙහෙමත් කියනවා ..
"මෙම කුලුන ඉදිවූයේ සුදු අධිරදයේ තරුණ රාජකීය ඉංජිනේරුවකු වු කපිතාන් විලියම් ෆ‍්‍රැන්ඩ්ස් ඩෝසන් සිහිකරනු සඳහාය. ඉතා තුරුණු වියේදීම මෙරට දී, තම ජීවිතය හැර ගිය ඉතා සුපසන් මිනිසකු වු නිසාම ඔහු වෙනුවෙන් මෙම ස්මාරකය ගොඩනැඟුණු අතර තවමත් එය කඩුගන්නාව ගිරිදුර්ගයට ඔබ්බෙන් අපට...