ඔබේ_ජනෙල්_රෙද්දට_ආයුබෝවන්_කියන්න.
දුර සිට බොත්තමක් එබීමෙන් ජනේලයේ වීදුරුව අඳුරු කර ගන්න එවිට ඔබට ම පුළුවන්. ඇඳෙන් නැඟිටලා ගිහින් ජනෙල් තිරය වහන්න තවදුරටත් වද වෙන්න ඕනෙ නැහැ.
විද්‍යාඥයන් මේ සඳහා නව තාක්ෂණයෙන් පිළියමක් යොදා තියෙනවා. මේ ක‍්‍රමයෙන් ඔබේ කැමත්තට අනුව ජනේලය ආවරණය කර ගන්න පහසුවෙන්...