1. A

    අල්ලපු ගෙදර

    සද්දේ නවතින කන් ඉඳලා තේකක් හදල දීපන් උන් දෙන්නට මහන්සි උනාට ;)
  2. A

    Sinhala skoola potha

    windows wala character map eka balapan.. Unicode fonts hadala thiyenne wijesekara keyboard layout ekata.. layout eka hoyagaththanam special characters hoyaganna puluwan.. balapan online search ekak karala..
  3. A

    Menna RAJA aye COLOMBA

    අනේ පවු බන්.. බලයේ ඉන්නකන් CTB බස් දාල සෙනග ඇද්දුව.. දැන් ඒවත් නැති නිසා බර වියදම් ඇති මෙච්චර බත්ගොට්ටන් ගෙන්න ගන්න ..
  4. A

    කසුන් කල්හාරගේ ‘අලුත් පුක‘

    කඩේ යන එකටත් සීමාවක් තියෙන්න ඕනේ.. මෙන්න උඹලගේ නාමල් බේබිගේ පොන්න බලකායට support කරන උන්ගේ සින්දු.. උඹම හිතල බලපන් කව්ද සමාජයට කෙළවන්නේ කව්ද උසස් රසවින්දනයක් තියෙන සින්දු බිහි කරන්නේ කියල බොරුවට බුරන්නේ නැතුව.. උඹලගේ පැත්තේ ඉන්නවනම් ඌ සුදන නැත්තන් ngo කාරය කොටිය රට බෙදන්න හදන එකා.. පු**...
  5. A

    අගර දගර දඹරට නාන්න දෙනවා දෙරණේ..........

    උඹට හාමුදුරුවෝ පඩි වැඩි කරගන්න උද්ගෝෂණ කරන එක ප්‍රශ්නයක් නම් ඒක කියපන් ඒ විදියට.. දේශපාලනෙයි අනික් දේවලුයි පටලවගන්න එපා..
  6. A

    අගර දගර දඹරට නාන්න දෙනවා දෙරණේ..........

    ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්නකන් රජාට හොඳ කියනකන් හොඳයි අනික් පැත්තට ගියාම නරකයි.. ඕනේ කෙනෙක්ගේ හාමුදුරුවන්ගේ විතරක් නෙමෙයි අදහස් වලට ගරු කරපන්.. ඒ අදහස් වලට උඹේ අදහස් ගැලපෙන්නේ නැත්තන් ඒක කියපන් පෞද්ගලිකව ඒ මිනිහට ගහන්නේ නැතිව.. අනික උඹ විනයකර්ම් ගැන කතා කරනවානම් බොදුබල එකේ හාමුදුරුවෝ රහත් වෙලා වෙන්න...
  7. A

    අගර දගර දඹරට නාන්න දෙනවා දෙරණේ..........

    නරකද වෙනසකටත් එක්ක චීවරදාරියෙක්ට පොඩ්ඩක් ගරු සරු ඇතිව කතා කලොත්? උඹල හාමුදුරුවන්ට දේශපාලනේ හොඳ නැහැ කියනවනම් ඉතින් කගේ ආණ්ඩුවෙද බද්දේගම සමිත හාමුදුරුවෝ හිටියේ? කාගේ ආණ්ඩුවෙද රතන හාමුදුරුවෝ හිටියේ?
  8. A

    මහින්දගේ පරාජය නියතයි.මෛත්‍රිට 53%ක් එනවා

    බයිට් අමතක කරලා සිහිබුද්ධියෙන් කථා කලොත් මේකයි ඇත්ත.. ලංකාවේ දේශපාලනයේ 100% හොඳ මිනිස්සු කව්රුත් නැහැ.. ඒක UNP එකටත් එකයි JHU එකටත් එකයි JVP එකටත් එකයි ආණ්ඩුවේ සන්දානයටත් එකයි.. කට්ටියව බිලිබාගන්න වෙලාවේ ඔය කව්රුත් රට ගැන හිතලවත් තමන්ගේ ජාතියේ මිනිස්සු ගැන හිතලවත් නෙමෙයි පක්ෂ මාරු කරන්නේ.. එක්කෝ...
  9. A

    සිරිසේනගෙ බාර් 45 කතාව

    මෙන්න මේ joke එකේ punch line එක
  10. A

    New Job opportunity from Mahinda

    මෙය හුදෙක් අපගේ ආශ්වාද ස්නායුව සන්තර්පණය කරගැනීම සඳහා නිර්මාණය වූවක් උවත් සසිරිබර මෙසිරිලක මේ දැන් සිදු වන්නේ මෙයම නොවේද?
  11. A

    New Job opportunity from Mahinda

    කොහොමත් පුහුණුවීමක් ලෙස ලබාදෙන්නේ පච විමලේගේ දිව දෙකේ කථා DVD එකක් පමණයි
  12. A

    New Job opportunity from Mahinda

    මෙන්න රැකියාවට ගැලපෙන හැකියාවක්.. මොකෝ කියන්නේ ජොබ සෙට් කරලා දෙන්නද? මූලික සුදුසුකම් සපුරාල තියෙන්නේ.. ඕනෙනම් පක්ෂ ලේකම් කම අරන් දෙන්නම් අද කිව්ව දේ හෙට අමතක කරලා වෙන මගුලක් කියවන්න පුලුවන්නම් ;)
  13. A

    New Job opportunity from Mahinda

    මෙන්න ඔබටත් විද්‍යුත් මාද්‍ය වල දේශපාලන වැඩසටහන්හි බංකොලොත් ආණ්ඩු පක්ෂ නියෝජිතයෙක් වීමටත් කදිම අවස්ථාවක්.. වැඩේ හරිම ලේසියි පහසුයි.. ඔබටත් පහත වචන කට පාඩම් කරගෙන වාක්‍ය වල යොදාගැනීමට හැකිද? වාක්‍යයේ තේරුම ගැන කරදර වීමට අවශ්‍ය නොවේ.. අසන ප්‍රශ්නයට අදාලව පිළිතුරු දීමටත් අවශ්‍ය නොවේ...එක වචනයක්...
  14. A

    මරණ තර්ජන

    CIA කියන්නේ චීනා intelligence agency නෙමෙයිද?
  15. A

    මරණ තර්ජන

    මීට සුලු මොහොතකට පෙර අබ්‍යන්තර ආරංචි මාර්ග මගින් අපවෙත දැනගන්නට ලැබී ඇති ආකාරයට පොදු අපේක්ශක මයිත්රීපාල සිරිසේන ඇතුලු චන්ද්රිකා රනිල් ප්රමුක දේශද්රෝහී නඩය විසින් ජනාදිපති මහින්ද රාජපක්ශ මහතාට ලැබීමට නියමිත චන්ද නැති කිරීම සදහා ඇමරිකාව ප්රමුක බටහිර රටවල් වලද සහයෝගය ඇතිව විශේශ මෙහෙයුමක් ආරම්බ...
  16. A

    මම_රනිල්ට_කැමතියි.

    යෝධ ඔද තෙද බල ශක්තියක් ඇති පොල්ලක් උඹේ පස්සට බහින බවක් අපිටත් තේරෙනවා :rofl::yes:
  17. A

    Google Lanka Streets

    http://www.elakiri.com/forum/showthread.php?t=1648410 ලොක්කා උඹ එදා කිව්වේ අතිගරු ජනාධිපති තුමාගේ ඉල්ලීමකට කලා කියලනේ..බොරුවක් උනත් හිතල බලල මතක තියාගෙන කරපන්.. අපෝ බන්..උඹලගේ ලොක්කගෙන්වත් ආදර්ශයක් ගනින්කෝ බොරු කියන හැටි ගැන..
  18. A

    රට ගැන කෙටියෙන්

    වැඩක් නෑ බං අපේ හරක්ට ඕවා කියලා.. දැන් මෙතනට ඇවිල්ල පරණ තැටියම ගහයි.. අපේ මහින්ද ජනාදිපතිතුමා තමයි යුද්ධේ ඉවර කලේ.. unp එක රටෙන් බාගයක් දෙන්න හැදුවා.. blah blah blah මම UNP නෙමෙයි.. ඇත්ත ලොක්කා යුද්ධේ ඉවර කරන්න ඉඩ දුන්න දේශපාලන ඇඟිලි ගහන එක අඩු කරලා පාරවල් හැදුවා.. ඒ ඇරෙන්න මොනවද කරලා තියෙන්නේ...
  19. A

    ගෝඨභය_රාජපක්ෂ_මතිදුනි

    උඹල වගේ උන්ට කියන්නේ තරුණයෝ නෙමෙයි බන්.. නාඹර වස්සෝ
  20. A

    ගෝඨභය_රාජපක්ෂ_මතිදුනි

    bitch please... එළකිරි තරුණයින් වශයෙන් ? join වෙලා තියෙන්නේ Nov 2014.. ඒකත් ලොක්කට නැවෙන්න.. :lol::lol:

    No contents