New Job opportunity from Mahinda

asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මෙන්න ඔබටත් විද්‍යුත් මාද්‍ය වල දේශපාලන වැඩසටහන්හි බංකොලොත් ආණ්ඩු පක්ෂ නියෝජිතයෙක් වීමටත් කදිම අවස්ථාවක්.. වැඩේ හරිම ලේසියි පහසුයි.. ඔබටත් පහත වචන කට පාඩම් කරගෙන වාක්‍ය වල යොදාගැනීමට හැකිද? වාක්‍යයේ තේරුම ගැන කරදර වීමට අවශ්‍ය නොවේ.. අසන ප්‍රශ්නයට අදාලව පිළිතුරු දීමටත් අවශ්‍ය නොවේ...එක වචනයක් යොදා ගැනීමට දහසින් බැඳී පියලි..
    වචන
    • ඩයස්පෝරාව
    • විදේශීය කුමන්ත්‍රණ
    • යුධ අධිකරණ
    • යුධ අපරාධ
    • කුරිරු යුද්ධය අවසන් කළ අතිගරු ජනාධිපති තුමා
    • NGO සල්ලි
    • කොටි රනිල් චන්ද්‍රිකා ගිවිසුම්
    • බෙදුම්වාදය
    • අධිරාජ්‍ය වාදී අත පෙවීම්
    ඔබත් සාර්ථකව මොන්ටිසෝරි අධ්‍යාපනය අවසන් කර මේ වචන යොදා වාක්‍ය නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත්නම් අදම අයදුම් කරන්න.. පුහුණු කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී ජනාධිපති උපදේශක මොහාන් සමරනායක හා විදේශ කුමන්ත්‍රණ පිලිබඳ මහාචාර්ය වාචාල සක්කිලි පච විමලේ.. ඒ සමගම අතිරේක දේශනා මිනිස්සු නිරුවත් කිරීමේ අංශයෙන් ලොවක් දිනු වැසිකිලි කටක් හිමි පාසලක් දැක නැති එහෙත් උසස් අධ්‍යාපන ඇමතිකමක් දරන සක්කිලි බණ්ඩා දිසානායක සහ නිරුවත් කිරීම යන වදනේ විවිධ අර්ථකථන ලබාදීමෙන් මහාචාර්ය මළලසේකරයන්ටත් සිංහල ඉගැන්වූ කසලසුරිය මෙනෙවියගෙන්..
     
    • Like
    Reactions: PMUB

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේක දාපු එකත් NGO සල්ලි පොම්ප කරපු. විදේශීය කුමන්ත‍්‍රණ කරුවෙක්. :D :D :D :D :D :D
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මේක දාපු එකත් NGO සල්ලි පොම්ප කරපු. විදේශීය කුමන්ත‍්‍රණ කරුවෙක්. :D :D :D :D :D :D

    මෙන්න රැකියාවට ගැලපෙන හැකියාවක්.. මොකෝ කියන්නේ ජොබ සෙට් කරලා දෙන්නද? මූලික සුදුසුකම් සපුරාල තියෙන්නේ.. ඕනෙනම් පක්ෂ ලේකම් කම අරන් දෙන්නම් අද කිව්ව දේ හෙට අමතක කරලා වෙන මගුලක් කියවන්න පුලුවන්නම් ;)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    තිස් වසරක කුරිරු යුද්දය නිමාකරමින් රට අධිවේගී සන්වර්ධන මාර්ගයක ගමන් කරන මොහොතේ NGO මුදල් ලබාගෙන රට අස්තාවර කිරීමට වෙර දරන මෙවන් විදේශීය කුමන්ත්‍රන කරුවන්ට ජනවාරි 8 ජනතාව නිවැරදි පිලිතුරු සපයන බව විද්වතුන්ගේ මතයයි. :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: PMUB

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පුහුණු කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී ජනාධිපති උපදේශක මොහාන් සමරනායක හා විදේශ කුමන්ත්‍රණ පිලිබඳ මහාචාර්ය වාචාල සක්කිලි පච විමලේ.. ඒ සමගම අතිරේක දේශනා මිනිස්සු නිරුවත් කිරීමේ අංශයෙන් ලොවක් දිනු වැසිකිලි කටක් හිමි පාසලක් දැක නැති එහෙත් උසස් අධ්‍යාපන ඇමතිකමක් දරන සක්කිලි බණ්ඩා දිසානායක සහ නිරුවත් කිරීම යන වදනේ විවිධ අර්ථකථන ලබාදීමෙන් මහාචාර්ය මළලසේකරයන්ටත් සිංහල ඉගැන්වූ කසලසුරිය මෙනෙවියගෙන්..
    :rofl::rofl:

    බඩ යනවා යකෝ
    :lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තිස් වසරක කුරිරු යුද්දය නිමාකරමින් රට අධිවේගී සන්වර්ධන මාර්ගයක ගමන් කරන මොහොතේ NGO මුදල් ලබාගෙන රට අස්තාවර කිරීමට වෙර දරන මෙවන් විදේශීය කුමන්ත්‍රන කරුවන්ට ජනවාරි 8 ජනතාව නිවැරදි පිලිතුරු සපයන බව විද්වතුන්ගේ මතයයි. :rofl::rofl::rofl::rofl:

    11.gif
    :yes::cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අයදුම් කරුවන් සඳහා tips & tricks:

    01. පළමුව දී ඇති වචන ටික පිටපත් කරගන්න (මේ ආකාරයට).

    උදා:
    ඩයස්පෝරාව විදේශීය කුමන්ත්‍රණ යුධ අධිකරණ යුධ අපරාධ කුරිරු යුද්ධය අවසන් කළ අතිගරු ජනාධිපති තුමා NGO සල්ලි කොටි රනිල් චන්ද්‍රිකා ගිවිසුම් බෙදුම්වාදය අධිරාජ්‍ය වාදී අත පෙවීම්

    02. දැන් මේ මැදට ඔබ දන්නා සියලුම වචන ගැලපෙන අයුරන් යොදන්න.
    (ඔබ නයි ටී න් හෝ පචවාහිනිය සදහා අයදුම් කරන්නේ නම් වචන ගැලපීමක් අවශ්‍ය නොවේ.)

    උදා:

    මේ කොටි ඩයස්පෝරාවේ විදේශීය කුමන්ත්‍රණ වලට අපේ අතිගරු ජනාදිපති තුමාව යුධ අධිකරණයට ගෙනියන්න දෙනවද යුධ අපරාධ කරා කියලා....කුරිරු යුද්ධය අවසන් කළ අතිගරු ජනාධිපති තුමා ව නේද මේ NGO සල්ලි වලින් කොටින්ට උඩ ගෙඩි දෙන රනිල් චන්ද්‍රිකා ගිවිසුම් මගින් පරාජය කරන්න උත්සහ කරන්නේ... මේ පිටිපස්සේ තියෙන්නේ බෙදුම්වාදය සහ අධිරාජ්‍ය වාදී අත පෙවීම්....

    ඔන්න ඔය වගේ හෑල්ලක් තිබුනම හොදටම ප්‍රමාණවත් වේ..ඔබට පුහුණු වීම සදහා මෙම නාලිකා දෙක දවස පුර නැරබීම හෝ පච විමලේගේ video වක් නැරබීම සෑහේ....:rofl:
     
    කොහොමත් පුහුණුවීමක් ලෙස ලබාදෙන්නේ පච විමලේගේ දිව දෙකේ කථා DVD එකක් පමණයි
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    :rofl::rofl:

    බඩ යනවා යකෝ
    :lol::lol:

    මෙය හුදෙක් අපගේ ආශ්වාද ස්නායුව සන්තර්පණය කරගැනීම සඳහා නිර්මාණය වූවක් උවත් සසිරිබර මෙසිරිලක මේ දැන් සිදු වන්නේ මෙයම නොවේද?