ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    පිලිගන්න අකමැත්තක් නෑ. . පිලිගන්න හරි ශාක්ශි තියෙනවනම් පිලිගන්න පුලුවන්. .
    නුවනින් විමසානේ පිලිගන්න කියන්නේ. . බුදුදහම පිලිගන්නෙත් ඒ විදියටනේ. .
    දැන් ඔතනදි ජේසුස් බුදුන් සරන ගියානම් පැනනගින ප්‍රශ්න කීයයක් තියෙනවා. .

    * ඇයි ජේසුස් තිසරන සරන ගියේ නැත්තේ
    * ඇයි ශ්‍රී සද්දර්මය තියෙද්දි වෙනත් දහමක් දේශනා කලේ
    * ඇයි උතුම් නිර්වානය තියෙද්දි සර්වබලදාරියෙක් ගැන කිව්වේ
    * ඇයි නිවන් අවබෝද කරගැනීම ගැන නැතිව ස්වර්ගයට යාම ගැන කිව්වේ
    * බුදුදහමේ දිව්ය ලෝක, බ්‍රක්ම ලෝකවල ආයුශ අවසන් වෙනවා කියලා පැහැදිලිව කියද්දි ඇයි ජේසුස් ස්වර්ගයේ ජීවිතය සදා අමරනීයයි කිව්වේ
    * ඇයි නයාම දර්ම වලට අනුව ජීවය, විශ්වය පවතිනවා කියන්නේ නැතුව සර්වබලදාරියෙක් සියල්ල මැව්වා කිව්වේ

    තව කියනවනම් ගොඩක් තියෙනවා. . ජේසුස් බුදුන් සරන ගියනැති බව කියන්න ඔයටික ඇතිවෙයි. .
    බුදුන් සරන ගිය හැමෝම එක්කෝ මාර්ගපල ලැබුවා නැත්තන් උපාසක වුනා. . කවුරුවත් අලුත් ආගම් හදන්න ගියේ නෑ. . ඇයි බුදුන් සරන ගියානම් ජේසුස් විතරක් බුදු දහම ගැන කිසිම සදහනක් නොකර අලුත්ම ආගමක් හැදුවේ. .
    දැන් ජේසු ආගමත් හදලා අවසාන කාලේ බුදුන් සරන ගියා කියලද කියන්නේ?

    Good Point
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ආයු කල්පයක් හෝ එයට වඩා වැඩි කියන එක නැවැරදි බව මූලාශ්‍ර වලට අනුව කියන්න පුලුවන්.

    Sources : සංයුත්ත නිපාතය 5 ඉද්ධිපාද සංයුත්තය චාපාලවග්ග– වෙතිය සුත්ත , දීඝනිකාය 2 මහා පරිනිබ්බාන සුත්ත.

    මේක දාපු එක හොඳයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මොන බොරැ කතාද බන් ඕවා.... :rofl::rofl::rofl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මොන බොරැ කතාද බන් ඕවා.... :rofl::rofl::rofl:

    ඔව්. ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙනගත්ත වෙන්න පුළුවන්, නමුත් ඒක ධර්මය අවබෝධ කරලා නිවන් දකින්න තරම් හේතු වෙන්න නැතුව ඇති. ඒකයි මේවගේ වෙනස් තමන්ගේම දහමක් කියන්න ඇත්තේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Wikipedia සාක්ෂි බලන්න.
    https://en.wikipedia.org/wiki/Unknown_years_of_Jesus

    Nicolas Notovich, 1887

    Nicolas Notovitch
    In 1887, a Russian war correspondent, Nicolas Notovitch, claimed that while at the Hemis Monastery in Ladakh, he had learned of the document "Life of Saint Issa, Best of the Sons of Men" - Isa being the Arabic name of Jesus in Islam.[31][32] Notovitch's story, with a translated text of the "Life of Saint Issa," was published in French in 1894 as La vie inconnue de Jesus Christ (Unknown Life of Jesus Christ).[6][32]
    According to the scrolls, Jesus abandoned Jerusalem at the age of 13 and set out towards Sind, “intending to improve and perfect himself in the divine understanding and to studying the laws of the great Buddha”. He crossed Punjab and reached Puri Jagannath where he studied the Vedas under Brahmin priests. He spent six years in Puri and Rajgirh, near Nalanda, the ancient seat of Hindu learning. Then he went to the Himalayas, and spent time in Tibetan monasteries, studying Buddhism, and through Persia, returned to Jerusalem at the age of 29.[33]
    Notovitch's writings were immediately controversial and Max Müller stated that either the monks at the monastery had deceived Notovitch (or played a joke on him), or he had fabricated the evidence.[34][35] Muller then wrote to the monastery at Hemis and the head lama replied that there had been no Western visitor at the monastery in the past fifteen years and there were no documents related to Notovitch's story.[36] J. Archibald Douglas then visited Hemis monastery and interviewed the head lama who stated that Notovitch had never been there.[36] Indologist Leopold von Schroeder called Notovitch's story a "big fat lie".[37] Wilhelm Schneemelcher states that Notovich's accounts were soon exposed as fabrications, and that to date no one has even had a glimpse at the manuscripts Notovitch claims to have had.[6]
    Notovich responded to claims to defend himself.[38] But once his story had been re-examined by historians - some even questioning his existence - it is claimed that Notovitch confessed to having fabricated the evidence.[37] Bart D. Ehrman states that "Today there is not a single recognized scholar on the planet who has any doubts about the matter. The entire story was invented by Notovitch, who earned a good deal of money and a substantial amount of notoriety for his hoax".[39] However, others deny that Notovich ever accepted the accusations against him - that his account was a forgery, etc. Although he was not impressed with his story, Sir Francis Younghusband recalls his meeting with Nicolas Notovitch near Skardu, not long after Notovitch had left Hemis monastery.[40]

    Swami Abhedananda, 1922[edit]

    In 1922 Swami Abhedananda, the founder of Vedanta Society of New York 1897 and the author of several books, went to Himalayas on foot and reached Tibet, where he studied Buddhistic philosophy and Lamaism. He was one of the skeptics who tried to debunk Nicholas Notovitch and disprove the existence of the manuscript about Jesus in India. However, when he reached Hemis gonpa he found the manuscript which was a Tibetan translation of the original scrolls written in Pali. They contained 224 verses which were essentially the same as that of Notovitch's account. It was originally said to have been taken down from the mouths of some Jewish merchants who came to India immediately after Crucifixion. Afterwards, the scrolls were brought from India to Nepal and around 200AD Makhada (Quaere: Mazadhe) brought them to Tibet where they were kept in the library of Hemis monastery in Leh, Ladakh in Kashmir. He also mentioned that Tibetan translations from the original Pali text were found in various Buddhist monasteries including Hemis. He published these accounts in his book of travels called "Kashmir O Tibetti" and later it has been incorporated in the book Swami Abhedanada's Journey into Kashmir & Tibet published by Ramakrishna Vedanta Math.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ආයු කල්පයක් හෝ එයට වඩා වැඩි කියන එක නැවැරදි බව මූලාශ්‍ර වලට අනුව කියන්න පුලුවන්.

    Sources : සංයුත්ත නිපාතය 5 ඉද්ධිපාද සංයුත්තය චාපාලවග්ග– වෙතිය සුත්ත , දීඝනිකාය 2 මහා පරිනිබ්බාන සුත්ත.

    https://youtu.be/vLNL_VnW3aM?t=1001
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඉතින් මුස්ලිම් කැතලික් හැමෝම ලෝකෙ දෙයිය මැවුව කියන එක බුදු දහමට අනුව හරි.

    ආභස්සර දිව්‍ය ලෝකෙන් ආපු දෙවියො තමයි මේ මිනිසා ඇතුලු ලෝකෙ මවාගත්තෙ.

    මවාගත්තමත් නෙවෙයි. බ්‍රහ්මයින්ගේ සිතිවිලි වලින් ලෝකය නිර්මාණය වුනා. මේක ඉතා දීර්ඝ කාලයක් තුල වෙච්ච දෙයක්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    Agama thiyenne adahanna, misak eka ekath ekka compare karanna nemei, uba oya karana waden anith ayage hith bidena eka wenne, danwath nawaththapan. Mamath baudhdhayek thama, eth anith ayawa compare karanna yanne na

    Religion-penis-meme-650.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මවාගත්තමත් නෙවෙයි. බ්‍රහ්මයින්ගේ සිතිවිලි වලින් ලෝකය නිර්මාණය වුනා. මේක ඉතා දීර්ඝ කාලයක් තුල වෙච්ච දෙයක්.

    මොලේ හොඳ නැද්ද බං. ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ බ්‍රහ්මයන්ගෙ සිතුවිලි වලින් ලෝකෙ නිර්මාණය උනා කියලා. මනස්ගාත සමාජගත කරන්න එපා මචං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මොලේ හොඳ නැද්ද බං. ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ බ්‍රහ්මයන්ගෙ සිතුවිලි වලින් ලෝකෙ නිර්මාණය උනා කියලා. මනස්ගාත සමාජගත කරන්න එපා මචං.
    නිර්මාණය වෙලා තිබුන ලෝකෙට බ්‍රහ්මයෝ ඇවිත් ඒකෙ තිබුන එක එක ජාති කකා ඉද්දි ශරීර රළු වෙලා ඇඟේ ප්‍රභාව නැතිවෙලා මේ තත්වෙට පත්වුනා කියල නේද කියන්නේ :oo:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    නිර්මාණය වෙලා තිබුන ලෝකෙට බ්‍රහ්මයෝ ඇවිත් ඒකෙ තිබුන එක එක ජාති කකා ඉද්දි ශරීර රළු වෙලා ඇඟේ ප්‍රභාව නැතිවෙලා මේ තත්වෙට පත්වුනා කියල නේද කියන්නේ :oo:

    ඕක තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. ලෝක විනාසයකින් පස්සේ ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආලෝක පුංජ වගේ ලෝකෙට ඇවිල්ලා එතන ඉඳලා විකසනය වෙන හැටි ගැන තමා ඒකෙ විස්තරේ තියෙන්නේ..

    මට පේන්නේ මේකා ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර පාරක් ගහලද කොහෙද ඉන්නෙ හැම තිස්සෙම.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නිර්මාණය වෙලා තිබුන ලෝකෙට බ්‍රහ්මයෝ ඇවිත් ඒකෙ තිබුන එක එක ජාති කකා ඉද්දි ශරීර රළු වෙලා ඇඟේ ප්‍රභාව නැතිවෙලා මේ තත්වෙට පත්වුනා කියල නේද කියන්නේ :oo:

    අග්ගන්නග සූත්‍රය අරන් කියවන්න. මේ සක්වල විනාස උනාට පස්සේ ඉතුරුවෙන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකය විතරයි. ඉන්පසු දීර්ඝ කාලයක් තිස්සේ කාලයාගේ ඇවෑමෙන්, බ්‍රහ්මයන්ගේ සිතිවිලි වෙනස් වෙලා ඒ එන රාග, ද්වේෂ, මෝහ සිතිවලි වලට අනුව සුද්ධාෂ්ටක ලෙස නාම රූප නිර්මාණය වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම සුද්ධාෂ්ටක අංශු ලෙස එකතු වීමෙන් විශ්වය නැවත නිර්මාණය වෙනවා.