1. Fire Eye

    Rep Power

    උඹ Join උන දවසට එක ගානෙයි, Reps 1000කට එක ගානෙයි වැඩි වෙනවා මචං Rep Power එක... ඒ කියන්නේ උඹට තව Reps 168ක් ඕනේ... :yes: :yes: :yes: :yes: :yes:
  2. Fire Eye

    දන්නා ලෝකයේ නොදන්නා තතු සොයා පිය නගමු!!!

    පට්ට මචං.... වටින විස්තර ටික... :D :D :D :D :D
  3. Fire Eye

    http://www.elakiri.com/forum/member.php?u=414056 මෙන්න අර බුද්දාගමට අපහාස කරන අසහනකායා ආයෙත්

    http://www.elakiri.com/forum/member.php?u=414056 මෙන්න අර බුද්දාගමට අපහාස කරන අසහනකායා ආයෙත්
  4. Fire Eye

    |~ Lovers Avenue ~|

    අනේ උඹලගේ හරි ගමනේ... මම කඳනේ...අම්මල වත්තල කියපු එකානේ උඹ... :P :rolleyes: :rofl: :rolleyes: :P
  5. Fire Eye

    http://www.elakiri.com/forum/showthread.php?t=1471552 GT අයියේ... මගේ මේ Thread එකේ කුනුහරුපෙන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1471552 GT අයියේ... මගේ මේ Thread එකේ කුනුහරුපෙන් Tag දාලා... Please අයින් කරලා දෙන්න...
  6. Fire Eye

    |~ අහිමි සොඳුරිය ~|

    බබා උඹ මෙතන මට මඩ ගහන්න එන්න එපා හරිද...??? :angry: :angry: :angry: :angry: :angry:
  7. Fire Eye

    |~ Lovers Avenue ~|

    :shocked: :shocked: :dull: :shocked: :shocked:
  8. Fire Eye

    |~ Lovers Avenue ~|

    පල පල ඩෝ යන්න... මං හොඳට කොන්ඩේ කපලා අහිංසකව ඉන්න එකා... බබානම් රැවුල පොඩ්ඩක් වැවුවහම ඔය වගේ... :P :P :P :P :P ඔව් අක්කේ... මේ සතියනම් ටිකාක් විතර Free එකේ ඉන්න පුළුවන්... :D :D :D :D :D
  9. Fire Eye

    |~ Lovers Avenue ~|

    අඩෝ චොප්පේ... තෝ එහෙනම් අපේ පැත්තෙන් කෙල්ලෙක් හොයාගත්තා නේද...??? :frown: :frown: :frown: :frown: :frown: යකෝ මං උපන් දවසේ ඉඳං ඉන්නේ ගම්පහ... අනික දුප්පත් මං ගමන් යන්නෙත් Train එකේ... මං Love කරනවා උඹේ කෙල්ල හරි, උඹලා Love කරනවා මං හරි දැකලා තියනවාද දන්නේත් නෑ... :oo: :oo: :oo: :oo: :oo: ගම්පහ...
  10. Fire Eye

    |~ Lovers Avenue ~|

    අහ් සයූ අක්කේ... කොහොමද ඉතිං... :D :D :D :D :D
  11. Fire Eye

    |~ අහිමි සොඳුරිය ~|

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :P :P :rolleyes: :P :P :rolleyes: :P :love: :P :rolleyes: :D :D :D :D :D
  12. Fire Eye

    |~ Lovers Avenue ~|

  13. Fire Eye

    |~ අහිමි සොඳුරිය ~|

    ස්තූතියි මචංලා.... :D :D :D :D :D
  14. Fire Eye

    |~ අහිමි සොඳුරිය ~|

    ගොඩාක් ස්තූතියි මචංලා...
  15. Fire Eye

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මේකට එකතු වෙන්න ඇයි මෙච්චර පමා උනේ... :( :( :( :( :(
  16. Fire Eye

    |~ අහිමි සොඳුරිය ~|

    මෝල් ගසෙන් ගසන්නාක් මෙන් ඔබේ ඇත්ත පවසන ගතියට මම බෝහෝ සෙයින් ඇලුම් කරමි... අංකුර කවියෙකු ලෙස මෙවැනි උපදෙස් ලැබීම ඉතා වටිනේය... අඩිරූල නොමැතිව හරියට ඉරක් වත් ඇඳගැනීමට නොහැකි මට මෙවැනි උපදෙස් රටක් වටින්නේය... ගොඩාක් ස්තූතියි කිඹුලයියේ... :D :D :D :D :D :D :D :D

    No contents