1. Fire Eye

    |~ Lovers Avenue ~|

    Thank You සයූ අක්කේ...!!! :D :D :D :D :D පල පල ඩෝ... උඹ වගේ බණ්ඩා Type නෙමේ අපි... :nerd: :frown: :rolleyes: :frown: :nerd:
  2. Fire Eye

    |~ Lovers Avenue ~|

    මාව පෙන්නේ නැති නිසා අවුලක් නෑ... මගේ වැඩ තිබ්බේ කැමරාව පිටිපස්සෙනේ... :D :D :P :D :D
  3. Fire Eye

    |~ Lovers Avenue ~|

    :P :rolleyes: :love: :rolleyes: :P අන්න මං FB Upload කලා Trailer එක... Youtube දැම්මා Full Video එක... :D :D :D :D :D Publicity නම් නැතත් කමක් නෑ... අපි ඉති Professional මිනිස්සු නෙමේ නේ ඕවට... :nerd: :nerd: :nerd: :nerd: :nerd: අනික උඹ ඌට කියන්න කලින් මගෙන් පොඩ්ඩක් අහන්න තිබ්බනේ... :P :P...
  4. Fire Eye

    |~ Lovers Avenue ~|

    නැත්නම් ඉතිං මක්කටයි ඔච්චර තරහ ගන්නේ... :P :P :rolleyes: :P :P
  5. Fire Eye

    |~ Lovers Avenue ~|

    කෙලින්ම උඹට ඕන ප්‍රශ්ණේ ඇහුවනම් ඉවරනේ බං... අක්කට නංගිලා ඉන්නවද කියලනේ දැනගන්න ඕන... :P :P :P :P :P
  6. Fire Eye

    |~ Lovers Avenue ~|

    අනේ මන්දා... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  7. Fire Eye

    |~ Lovers Avenue ~|

    බබා ඔන්න මේ පාරනම් වැඩේ හරී... තව 15min යනකොට FB එකේ Share කරනවා... :D :D :D :D :D
  8. Fire Eye

    |~ Lovers Avenue ~|

    මගේ දෙවෙනි කවි Thread එක... |~ අහිමි සොඳුරිය ~| :love: :love: :love: :love: :love:
  9. Fire Eye

    |~ Lovers Avenue ~|

    අහ් අක්කේ... :D :D :D :D :D
  10. Fire Eye

    |~ අහිමි සොඳුරිය ~|

    ඕන කමට මේක ලිව්වා නෙමේ නංගියෝ... නිකන් හිතට ආපු කවි අදහසක් විතරයි... :dull: :dull: :baffled: :dull: :dull:
  11. Fire Eye

    |~ Lovers Avenue ~|

    අපි ඉන්නවා... :cool: :cool: :cool: :cool: :cool:
  12. Fire Eye

    ඇමෙරිකානු යුධ වියදම්.....

    වටින Thread එකක් මචං... :D :D :D :D :D
  13. Fire Eye

    |~ Lovers Avenue ~|

    ඕක මං දැක්කා... අපේ Dr.Sex ගෙන් ඇහුවනම් තව විස්තර කරයි... උඹ වගේ එවුන්ට ඕක ගොඩක් වැදගත් වේවී... :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  14. Fire Eye

    |~ Lovers Avenue ~|

    හරි හරි බං ඕක ගණන් ගන්න එපා... උඹ පොඩ්ඩක් අහන්න එපැයි බං මගෙන්... :D :D :D :D :D
  15. Fire Eye

    |~ Lovers Avenue ~|

    හොඳ වෙලාවට බුකියෙන් ඇහුවා බබා මොකක්ද කරන්න යන්නේ කියලා... චේතනාව හොඳ උනාට වලිගේ පාගගෙන් හිටියේ බබා... :P :P :rolleyes: :P :P
  16. Fire Eye

    එළකිරියේ මහ දවල් හොරකම

    ඕක තමා මාත් දැන් කියන්න ගියේ... අරූ හරකෙක් වෙන්න බෑ නේ මේකම ගිය එකක් එහෙම පිටින් Copy - Paste කරන්න... ඕක හතර වටේ ගිහින් කැරකිලා කැරකිලා මෙතනට ඇවිල්ලයි තියෙන්නේ... :nerd: :nerd: :nerd: :nerd: :nerd:
  17. Fire Eye

    |~ Lovers Avenue ~|

    මොකක් ගැනද බොල කියන්නේ... උඹ අදත් මහ දවාලේ බීලා නේද...???
  18. Fire Eye

    |~ අහිමි සොඳුරිය ~|

    ස්තූතියි මචංලා... :D :D :D :D :D
  19. Fire Eye

    |~ Lovers Avenue ~|

    Link එකක් එහෙම නැද්ද දන්නේ නෑ... :confused: :confused: :confused: :confused: :confused:
  20. Fire Eye

    හිරු_නොපායන_ගම්මානය

    මේක සිරා සිද්ධියක්ද බං... වටින Thread එකක මචං... :D :D :D :D :D

    No contents