අඩෝ මගේ සිද්ධියක් නිසා උඹලා මරාගන්න එපා මචංලා...
දෙන්නට පට්ට Thanx මේ Video එක ගැන කතා කලාට...
ඒ වගේම දෙන්නම කියපුවා හරී...
:yes: :yes: :yes: :yes: :yes:
Fire Dragon කිව්ව ඔක්කොම වැරදි මේ Video එකේ තිබ්බා...
තව හඬ පාලනේ අවුල් වගේ දේවලුත් අනිවා තිබ්බා...
ඌ කිව්වා වගේම ඕවා කිව්වහමම තමා ඊළඟ පාර...