1. errors

    චනිත් පේදුරු නම් gmoa තක්කඩියා ගුරු සටන නැවත වරක් හෑල්ලු කරයි

    ඔකේ මොනවා ඉරිසියා කරන්නද බන් ? අනික මට ඩොකෙක් වෙන්න උවමනාව තිබ්බේ නේ මට උවමනාව තිබ්බ තැ න මම ඉන්නවා හැමෝටම නෙමේ ඕක කිවේ මොනගලයෝ ටිකක් ඉන්නවා උන්ට ඔව් හොරා කාල වෙන රටවල දන්නා පුළුවන් හත්මුතු පරම්පරාවට හම්බ කරගන්න පුළුවන් පඩි වැඩි කරන එක තම එකම අවුල ------ Post added on 1634228890
  2. errors

    එලකිරියට අලුත් : Business Model Copy - අදහසක් දියල්ලා...

    ochchara gaanak hoyanava nam wikunanne mokatada? sure karanna nam be. මාසෙට 2000$ ane manda
  3. errors

    මින්නේරියේ දැවැන්ත ගොවි විරෝධයක්

    ගොවියෝ උසි ගන්නනලා..
  4. errors

    චනිත් පේදුරු නම් gmoa තක්කඩියා ගුරු සටන නැවත වරක් හෑල්ලු කරයි

    ගොඩක් ඉන්න doca තියෙන ප්‍රශ්නේ තමා හිනමානේ. කොහේ හරි රටේ තියෙන ගමේ නම අහලවත් නෙති පළාතකින් අමු කට්ටක් කාල අවාම, සල්ලි ටිකක් අතට වැටුනම පිස්සු බල්ලෝ වගේ. පොර වගේ තමා හැසිරෙන්නේ sir කියලා කිවේ නැත්නම් ඉතින් ලෙඩා මලත් බලන්නේ නැ. ඔය වගේ මොංගල් අවුන් හින්ද තම ඔය රස්සාව පාච්චල් වෙලා තියෙන්නෙත්
  5. errors

    බයි විලාපය - මෙගා ත්‍රෙඩ්

    රාජපස්සලගේ දියුණුව බලන් ඉන්න බැරුව කරපු මඩ ගැහිල්ලක්.
  6. errors

    නිරූපමා රාජපක්ෂ Exposed

    පැන්ඩෝරා උන්ට පිස්සු. රාජපස්සලගේ දියුණුව බලන් ඉන්න බැරුව කරපු මඩ ගැහිල්ලක්.
  7. errors

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ai duminda nidahas kale aye monavada kiyanne?
  8. errors

    මොකක්ද මේ දියසෙන් කතාව

    දියසෙන් කුමාරයා තිරු නඩේසන් වෙන්න බැරිද.මයිනගේ මස්සිනා ado noooo :lol: :lol: :lol: :lol:
  9. errors

    අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

    අනුරයට නම් හොද මඩක් ගහන්න ඕන මෙකගෙන් මල කරදරේ.
  10. errors

    අනුරගේ අයර්ලන්ත ගෙදර !!

    අනුරයට නම් හොද මඩක් ගහන්න ඕන මෙකගෙන් මල කරදරේ.
  11. errors

    Post your top 10 favorite movies

    Forrest Gump City of God One Flew Over the Cuckoo's Nest No Country for Old Man Hackshaw Ridge Pursuit of Happiness lucy Interstellar The Illusionist Imitation game
  12. errors

    පැංඩෝරා පේපර්ස්

    watinwa. thanks :love::love::love:
  13. errors

    අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

    දැන් කොහොමත් unp එකටයි පොහොට්ටුවටයි ජන්දේ දාලා අත කපාගන්න හිතනවට වඩා හිතට නිදහස් තුන් වෙනි පාර්ශවයකට ජන්දේ දීලා සතුටින් ඉන්න එක.. මමනම් ආයි ඔය පක්ෂ දෙකට ජන්දේ දාන්නේ නෑ මලත්.. ප්‍රතිපතිතියක් තියෙන මනුස්සයෙක් ------ Post added on 1633867040
  14. errors

    විමල් වීරවංශ

    WIMALE
  15. errors

    රජ ෆක්ශලාගේ බිට්කොයින්

    මමත් ඕක හිතුව විතරයි නාමල් ගොනා ගේ COINS වගයක් තියෙනවා කියල ටිබබා නේද ? paypal ලංකාවට ගෙන්න නම් බෑ ඔය වගේ ඒවා නම් පුළුවන් නියම කාලකන්නි ටික UP ------ Post added on 1633857578

    No contents