බිට්කොයින් කියන්නේ ලෝකේ හැම මගෝඩි වැඩකටම පාවිච්චි කරන එක් ක්රම වේදයක්. ලෝකේ ගොඩක් මනි ලෝන්ඩරින් වෙන්නේ ක්රිප්ටෝ කරන්සි හරහා. මොකද මුදල් මේ විදිහට ක්රිප්ටෝ කරන්සි ලෙස යැවුවම යවපු කෙනා හොයා ගන්න බැහැ.
මේ සාටක මැදමුලන උන් දඟලන්නේ රටේ සල්ලි ටික ක්රිප්ටෝ කරන්සි ලෙස කන්වර්ට් කරලා වෙන රටකට අදින්නද ? රාජපක්ෂලා කියන්නේ දෙයකට නිකන් අර අදින සෙට් එකක් නොවෙයි. ඔතන අනිවාර්යයෙන්ම hidden agenda එකක් තියනවමයි. නැතුව මිනිස්සුන්ට තියන අදරේකට හරි රට ගොඩ දාන්න තියන උවමනාවට නොවෙයි.
Last edited: