1. errors

    Sri Lanka on Bitcoin News

    hee hee naamal ge tibba keewa neda coins ?
  2. errors

    ආණ්ඩුව වැඩ පෙන්නන්යි. කිරිපිටි පාළන මිල ඉවත් කරයි.

    ඔය රොඩුවලට බද්දකුත් ගහන්ඩ තියෙන්නෙ කිසිම තේරුමක් නැ.
  3. errors

    නාමල් අයියාගේ ගුවන් ගමන්.

    up up ------ Post added on 1633708833
  4. errors

    ලංකාවේ ජොස්තරලා

    yantham hari deyak kala
  5. errors

    පොහොර ප්‍රතික්ෂේප කිරීමෙන් දෙරටේ මිත්‍රත්වයට බාධා විය හැකියි..- චීනය ශ‍්‍රී ලංකාවට දන්වයි..

    ඕකට ජෙප්පෙක් මොනවා හරි දාන්න ඇති, ඕකුන්ට ඕන චීන්නු තරහ කරවන්න
  6. errors

    අධිවේගී මාර්ගයේදී අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ රියදුරු බලපත්‍රය පරීක්ශා කලැයි පොලිස් නිලදාරියෙකුට ස්ථාන මාරුවක්.

    ස්ථාන මාරු නෙමෙයි ඉන්ටඩික් කරන්න ඕනේ පකයන්ව . කොහේ හරි පදුරුක ඉදන් පැනලා දතක් ගලවන්න හදන කාකි භල්ලෝ . අනික ගෞරවනීය උසස් රජයේ තනතුරක් දරණ කෙනෙක්ගේ රියදුරු බලපත්‍රය ගන්න කොස්තාපල් කෙනෙක්ට කොහෙ තියන හයියක් ද . මේ රටේ ගූ මීඩියා නිසා මිනිහෙක්ට හරි දෙයක්වත් කරන්න බෑ
  7. errors

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news ------ Post added on 1633098584
  8. errors

    ධනවාදයෙන් හටගත් ජනප්‍රිය පාසල් මාන්නය නිසා රට දවසින් දවස දුප්පත් උනා..

    ලොකු ඉස්කෝල වලට බැනල වැඩක් නෑ ගොඩක් එවුන්ට කපන්නේ පොඩි තැන ඉඳල ලොකු තැනට ගිය එවුන්මයි ඕක සමාජෙත් තියෙනවා මට පේන විදිහට , යමක් කමක් තියෙන මිනිස්සු සාමාන්යෙන් තම තමන්ගේ අයට උදව් කරගන්නවා නැති එවුන් අනික් එකාට තියෙන එකත් නැති කරන්න හදනවා ඒක හින්ද උන් ඔක්කොම හැමදාම ඒ විදිහටම ඉන්නවා meka nam hari
  9. errors

    රට පුරා හාල් හිඟයක්. හාල් පෝලිම් ඇතිවීමේ අවධනාමක්.

    බොරු කතා ,ජෙප්පොයි චම්පිකයයි ආණ්ඩුව පෙරලන්න හදන කතා. වෙළෙන්දෝ තමා හොරු උන් තමා මේක හරියට කරන්න දෙන්නේ නැත්තේ
  10. errors

    සම්බා හාල් කන්න ඵපා!

    මේ ජෙප්පෝ තමා සම්බා හොදයි කියන්නේ මිනිස්සු ලෙඩ කරන්න. සම්බා හොද නැ නේ, වෙලාවට කිව්වේ ගෙදරදීම සහල් නිර්මාණය කරගන්න විදිහක් කිවනම් තව වටිනවා
  11. errors

    බලාගාරය වික්කට කමක් නෑ - විමල්

    එහෙනම් කමක් නෑ.. අපි බයේ හිටියේ.. 🤣🤣🤣🤣
  12. errors

    චීනයට රටවල් 65ක් සහය දෙයි..ලංකාවත් ඒ අතරට..

    ඔය නිවේදනේට අත්සන් කරන්නෙත් ණය ගෙවාගන්න බැරිකමට
  13. errors

    වාහන ගෙන්වීමට අවසර

    Greece bonds?????

    No contents