1. Appuham"e"

    ගෙවල් කඩා

    Than macho
  2. Appuham"e"

    ශ්‍රීදේවි_මැරිලා

    :(:(:(:(:(:sorry::sorry::sorry::sorry:
  3. Appuham"e"

    ගෙවල් කඩා

    Thank you macho
  4. Appuham"e"

    ගෙවල් කඩා

    ;);););)
  5. Appuham"e"

    ගෙවල් කඩා

    Pas na macho, gadol kali, cementhi kali, cocreat kali thiyenne.
  6. Appuham"e"

    ගෙවල් කඩා

    ela ela,,,,wena kata hari one nam kiyapan
  7. Appuham"e"

    ගෙවල් කඩා

    Thank you for the BUMP...:yes::yes:
  8. Appuham"e"

    ගෙවල් කඩා

    මගේ ගෙදර renovation එකක් යනවා. ඉතින් කඩලා ගොඩ ගහපු කැලි ගඩොල්, සිමෙන්ති, කොන්ක්‍රට් අම්බානකට තියෙනව. මොකක් හරි පුරවා ගන්න ඕනේ නම් මරු. කාට හරි ඕනේ නම් කියන්න, ඇවිල්ලා ගෙනියන්න පුළුවන්. ලොරි ලෝඩ් 4ක් 5ක් තියෙනවා. තියෙන්නේ කොට්ටාවේ. pm එකක් දාන්න.
  9. Appuham"e"

    Ravina Patel @ulfat_shejadi

    nope ..... NZ
  10. Appuham"e"

    Aluthen gedara hadanna , Me rates labada ?

    Me product eka gana ubalagae adahas monawad. Sivilima.com
  11. Appuham"e"

    UNP යේ නායකත්වයට සුදුසු

    තෙවරප්පෙරුම :D:D
  12. Appuham"e"

    Swimming pool construction companies

    Kent engineering
  13. Appuham"e"

    Singer Pantry Cupboards

    සිරාවට මචන් මේක හැම එකාටම කරන්න පුළුවන් ගේමක් නෙමයි අලවන එකාගේ අතේ තමා ගේම තියෙන්නේ.
  14. Appuham"e"

    Singer Pantry Cupboards

    ඔය singer abans ඔක්කොම එකයි, සමහර බඩූ අමු ජරාව, ඕවගේ sales කරන එවුන්ට අපි ගැන සත පහක ගානක් නෑ ගියාම thousands talks, අරක මෙහෙමයි මේක අරමයි උට වඩා දන්නා එකෙක් නෑ, ඊලග මාසේ ගියාම ඌ company එකෙත් නෑ එතකොට අනික් එවුන් කියනවා අරු අපිට වැරදි details ලු දීල තියෙන්නේ.
  15. Appuham"e"

    Singer Pantry Cupboards

    elakiri,,, advice එකට බොහොම පින් මචෝ
  16. Appuham"e"

    Singer Pantry Cupboards

    කව්ද මචන් කොලබ අවට ඔය වැඩේ කරන්නේ?
  17. Appuham"e"

    Singer Pantry Cupboards

    මමත් ඕකම තමයි බන් කල්පනා කර කර හිටියේ. උන් මේ එවලේට විකුණා ගන්න කියන ඒවා විස්වාස කරන්න බෑ. එහෙම අලවන්න පුලුවන්ද බන්?

    No contents