මගේ ගෙදර renovation එකක් යනවා. ඉතින් කඩලා ගොඩ ගහපු කැලි ගඩොල්, සිමෙන්ති, කොන්ක්‍රට් අම්බානකට තියෙනව. මොකක් හරි පුරවා ගන්න ඕනේ නම් මරු. කාට හරි ඕනේ නම් කියන්න, ඇවිල්ලා ගෙනියන්න පුළුවන්. ලොරි ලෝඩ් 4ක් 5ක් තියෙනවා. තියෙන්නේ කොට්ටාවේ. pm එකක් දාන්න.