මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

slkumara2

Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    2) ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද? MidWifeta කියන්න ඕනිද?
    Midwife ව දැනුවත් කරලා register වෙන්න.
    VOG කෙනෙක් channel කරන එක දැන් faction එක වෙලා.
    3)Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද?
    අපි නම් Goverment Hospital VOG කෙනෙක් channel කලේ Dr. ප්‍රදීප් සිල්වා රාගම teaching hospital
    4)Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?
    That's your choice... මම නම් Goverment Hospital
    5)මොන hospital එකද උබල තෝරාගත්තේ.
    රාගම teaching hospital (මගේ පුතයි දුවයි දෙන්නම)
    6)ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද?
    That's depend on the channeled VOG.
    Some VOG's do very expensive test with painful.
    7)VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
    my recommendation Dr. ප්‍රදීප් සිල්වා රාගම teaching hospital
    Channel fee 1500 ( if scan 600 ~ 1000 ) Leesons Hospitals (Pvt) Ltd
    8)සීසර් කරන එකද හොද normal ගන්න එකද?
    Best normal
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Congratulations

    මචං wife pregnant වෙලා. හරිම සතුටුයි. ඊයේ තමයි දැනගත්තේ. අර පටියෙන්. :P:P:P:rofl::rofl::rofl:

    දැන් තමයි game එක පටන් ගන්නේ. එළකිරි එකේ ඉන්න ළමයි සිටින පවුල් උදවියගෙන් මේකට මන් උත්තර බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් Bump එකක් බලාපොරොත්තු වෙනවා.;) මහා ලොකු Rep Power එකක් නෑ. හැබැයි හැමෝටම සලකන්නම්.:cool:


    • උබල මෙතැන ඉදල කටයුතු කලේ කොහොමද?
    • ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද?Ow MidWifeta කියන්න ඕනිද?Ow
    • Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද? PVT
    • Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?Ehema wenasak na danna tharamin. GVT yanawanam clinic yanna one, habai sathiye dawas wala tamayi clinic tiyenne
    • මොන hospital එකද උබල තෝරාගත්තේ.Durdans
    • ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද? 235,000k da koheda giya.
    • VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
    • සීසර් කරන එකද හොද normal ගන්න එකද? Normal ganna eka mama hitanne.
    ප්‍රශ්න ගොඩයි මචන්. මගේ ඔලුවට ආපු ප්‍රශ්න තමයි ඔය. ඔයිට වඩා ඒවා ඇතිනේ. අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙනවා. Experience වලින් කියමුකෝ බලන්න.
    මන් මචන් කොළබ ඉන්නේ.
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මචං wife pregnant වෙලා. හරිම සතුටුයි. ඊයේ තමයි දැනගත්තේ. අර පටියෙන්. :P:P:P:rofl::rofl::rofl:

    දැන් තමයි game එක පටන් ගන්නේ. එළකිරි එකේ ඉන්න ළමයි සිටින පවුල් උදවියගෙන් මේකට මන් උත්තර බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් Bump එකක් බලාපොරොත්තු වෙනවා.;) මහා ලොකු Rep Power එකක් නෑ. හැබැයි හැමෝටම සලකන්නම්.:cool:


    • උබල මෙතැන ඉදල කටයුතු කලේ කොහොමද?
    • ඒ කියන්නේ VOG කෙනෙක් හම්බුනාද? MidWifeta කියන්න ඕනිද?
    • Goverment Hospital එකේ VOG කෙනෙක්ද channel කලේ Private Hospital එකකද?
    • Goverment Hospital එකක බබා deliver කරන එකද හොද Private Hospital එකකද?
    • මොන hospital එකද උබල තෝරාගත්තේ.
    • ගණන් කොහොමද? Test මොනාද කලේ? කීයක් ගියාද? Delivery එකට කීයක් ගියාද?
    • VOG කෙනෙක්ට recommended කවුරු හරි ඉන්නවද? Channel fee එක කොහොමද?
    • සීසර් කරන එකද හොද normal ගන්න එකද?
    ප්‍රශ්න ගොඩයි මචන්. මගේ ඔලුවට ආපු ප්‍රශ්න තමයි ඔය. ඔයිට වඩා ඒවා ඇතිනේ. අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙනවා. Experience වලින් කියමුකෝ බලන්න.
    මන් මචන් කොළබ ඉන්නේ.


    මගේ සුබපැතුම්..
    මුලින්ම මචන් blood test එකක් කරලා confirm කර ගනින්..ඒ report එක කොහොමත් ඕන වෙනවා උඹ channel කරන VOG ඩොක්ටට පෙන්නන්න.
    VOG ලා නම් ඕනතරම් ඉන්නවා.
    මම recommend කරන්නේ Dr.Ajith Rajapaksha. අපි ගියේ එයා ගාවට. එයාගෙ ගාන නම් ටිකක් සැරයි.ඒත් මචන් අපිට වාත වෙන්න ඕන නෑ.මරු system එකක් තියෙනවා.ඒක follow කරාම හරි.
    Chargers are as follows.
    Consultation
    Channeling Fee - Rs.1650/=
    Total Amount for Channeling = Rs.1650/= x 9 = Rs.14,850/=

    Scan
    Scan Fee - Rs.7500/=
    Total Amount for Scaning = Rs.7500/= x 3 = Rs.22,500/=

    Medicines
    Approximate Amount = Rs.8000/= - 10,000/=

    Delivery එකට මම select කරගත්තේ Ninewells එක.
    කට්ටියගේ comments වල හැටියට නම් ඒකට Rs.200,00/=0-225,000/=.
    Insurance තියෙනවනම් ඒකට යන්න.