නෑ බන් ඔය සාකච්චාවේ ෆුල් වීඩියෝ එක බලන්න. එකේ තියනවා ඉස්සර කාලේ දර ලිප හොද ඇයි, දැන් දර ලිප හොද නැත්තේ ඇයි, විකල්ප මොනවද ? දර ලිපම ඕනනම් කරගන්න ඕන වෙනස්කම් ආදී සේරම දේවල්. මු මේ වීඩියෝ එකේ උට ගහන්න ඕන ටික විතරක් අරන් ගහනවා. උබල ෆයර් වෙලා කෑගහනවා. මුගේ ත්රෙඩ් බලපන්. මු බොහොමයක් ඒවායේ කියන්නේ...