අයිතිකාරයෝ වයසට ගිහල්ල මරුන අවස්ථාවක හා ගෙවල් හද හද විකුණන කම්පැනි හැරුන කොට කව්රුහරි ගෙයක් විකුනනවා කියන්නෙම ඒ ගෙදර මොනවා හරි අවුලක් තියනව කියන එක බන්. (අයිතිකාරයා රට යනවා, අයිතිකාරයා අලුත් ගෙයක්හැදුව, ළමයි ඉස්කෝලේ දාන්න අයිතිකාරයා ටවුන් එකේ ගෙයක් ගත්ත වගේ කතා විදියට තමයි අවුල වැහිලා...