1. A

    ඩීසල් කාර් දවසට යාහැකි දුර

    ඕවර් හීට් වෙන්නේ නැතුව ( හෝ ඕවර් හීට් වෙන්න කලින්) ගෑස් කට් යන සීන් වගේ ඒවා වෙන්න පුළුවන් නේද ??
  2. A

    ඩීසල් කාර් දවසට යාහැකි දුර

    පරණ ඩීසල් කාර් (Toyota Tercel, Toyota Corsa) එකක් එංජිමට හානියක් නොවී දවසට කොච්චර දුරක් දුවන්න පුලුවන්ද ?? වැඩිය දිව්වොත් ගෑස් කට් යන සීන් එකක් තියනවද ?
  3. A

    ඉංජිනේරු සීල්

    කැම්පස් අවුට් වෙලා කෙලින්ම ගවමන්ට් Engineering Service ගියපු උන් චාටරේ නැතුව ජොබ් එකට ගිය දවසේ ඉදන් Eng දානව බන්. උන්ට ලියුම් එන්නෙත් එහෙමයි. Basic Degree එක Agri වලින් කරලා ඊට පස්සේ Agricultural Engineering ද මොකක්ද Post Grad: කරලා Eng දාන උනුත් ඉන්නවා. උන්ට ලොවෙත් චාටර් නෑ.
  4. A

    ඉංජිනේරු සීල්

    thanks!! රට නෙමෙයි නේද ?? කැම්පස් එක ප්‍රසිද්දඑකක් නම් එකේ නම නේද බන් ?? IESL ok. චාටරේ මොකටද බන් (රජයේ ජොබ් නොකරනවා නම් )?? සීල් එක පාවිච්චි වෙන්නේ ලියුම් වලට/ චෙක් වලට වගේ නේ බන් ?
  5. A

    ටයර් එකක කම්බි කැඩිලද බලන්නෙ

    ඒ තියෙන්නේ බිස්කට් පෙට්ටි වල, පිටි පැකට් වල බන්. ටයර් එකේ තියෙන්නේ manufacturing date.
  6. A

    ඉංජිනේරු සීල්

    යාලුවනේ රජයේ කැම්පස් එකකින් ඉංජිනේරු උපාධිය අරන් ඊට පස්සේ තමන්ගේම බිස්නස් එකක් කරන එකෙක්ට සීල් එක හදද්දී කොහොමද හදන්නේ ? මේ විදියට හැදුවොත් හරිද ?? Eng: A.B.C.D. Silva, M.SC, B.SC. (Hons).
  7. A

    ඉඩමක් මිලදී ගැනීම (Help)

    ඒකත් එක අයිඩියා එකක් තමා. අනික සල්ලි තියන් ඉන්නවා වගේ නෙමෙයිනේ බන් ඉඩම් කියන්නේ. ආ තව එකක් ඒ වටේ පොඩි ඉඩම් වල ලස්සන කෙල්ලෝ දෙක තුනකුත් ඉන්නවා. බැඳපු නැති වැදගත් එකෙක්ට ඉන්නේ මෙතුමා තමා, අනික් උන් නාකි & කරුම වලට කර ගහපු උන්. :lol: Thanks!! Thanks! Thanks!! Thanks!!!! හොද අදහසක්!!! මේ...
  8. A

    ඉඩමක් මිලදී ගැනීම (Help)

    යාළුවනේ, මම දන්නා කෙනෙක් ළඟ ඉඩමක් තියනවා. ඒක එයා විකුනනවලු. මිනිහ කවදාවත් ඕක මට විකුනන්නේ නෑ. මට මේක වෙන කෙනෙක් (A කියල හිතමු) දාල එයාගේ නමට ගන්න පුළුවන්. හැබැයි A ලග සල්ලි නැති නිසා මම තමයි A ට සල්ලි දෙන්නේ. ඉතින් A ළඟ අවුරුද්දක් විතර ඉඩම තියෙන්න ඇරලා ඊට පස්සේ මගේ නමට ලියා ගන්න තමා හදන්නේ. A...
  9. A

    පොල් පොහොර

    පොල් ගහේ වැඩීමේ හොදම කාලේ සාත්තුව හොදට කෙරුනේ නැත්නම් ගස් ලොන්ත පොල් වෙනවා. එහෙම ලොන්ත පොල් උනාට පස්සේ ආයේ මොන පොහොර දැම්මත් සුපිරියට ගොඩගන්න බෑ. ලාවට ලොන්ත පොල් ස්ටේජ් එකෙන් ගොඩ අරන් පාඩුවක් නැතුව දුවන් යන්න පුළුවන්. ඊට පස්සේ හෙමින් හෙමින් අලුත් ගස් වගාවට replace කරලා සුපිරි වගාවක් ගොඩදාගන්න...
  10. A

    පොල් පොහොර

    උ පොල් පොහොර ගැනත් අහල තියෙනවා. උබලගේ පැත්තේ පොල් හොරු පොල් කඩල ගස් වලට පොල් පොහොරත් දාල යනවද බන් ?? :rofl::rofl:
  11. A

    සිංහල අවුරුදු ජයද, සිංහලු?

    පාරේ තියන වාහන කන්දරාව. දවස් 360ක් ම කොට උඩ තියන ලඩිත් මේ දවස් දෙක තුනේ පාරේ ලොට ලොට යනවා. :ROFLMAO::ROFLMAO:
  12. A

    පොල් පොහොර

    ඔයා මේ ප්‍රශ්න ටික අහන එකෙන්ම ඔයාගේ පොල් ගස් ලොකු අස්වැන්නක් දෙන්නේ නැති දැනට ලොන්ත පොල් ස්ටේජ් එකේ තියන එකක් බව තේරෙනවා. (එහෙම නැත්නම් ඔයා අලුතින් පොල් ඉඩමක් ගන්න / ලැබෙන්න යන කෙනෙක් වෙන්න ඕන) 1. සාමාන්‍ය පොල් පොහොර නම් ගස් 50 ට 200 kg. (අවම වශයෙන්) 2. 50 kg සාමාන්‍ය පොහොර මිටිය Rs 9500. ඊට...
  13. A

    බොන්න ඕන ප්‍රස්නයක් ඕයි

    නෑ බන් උ කියනවා ඇත්තේ "සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින් ඉද ඔබ දෙස බලන්නම්" ලයින් එකේ වගේ වෙන්න ඇති.
  14. A

    10% tax කපන්න එපා කියලා බැංකුවෙන් ඉල්ලන application එක

    කොතනද බන් එහෙම NIC දුන්නම TIN පෙන්වන්නේ ?? ලින්ක් එක දාන්න පුලුවන්ද ?? (IRD සයිට් එකේ තියෙන්නේ අලුතින් රෙජිස්ටර් වෙන්න තැනනේ).
  15. A

    රත්නපුර බස් (Help)

    යාපනේ, පොලොන්නරුව, මඩකලපුව, මන්නාරම ඔය ඕනෑම දිස්ත්‍රික්කයකට AC බස්, කෝච්චි දෙකම තියනව. රත්නපුරේ වෙන්න ඇති ඔය එකක්වත් නැති එකම දිස්ත්‍රික්කය. කළු ගඟ දිගේ කළුතරට එන්න හොද බෝට් සවිස් එකක්වත් තිබුන නම් සුපිරි. ඇඹිලිපිටිය - රත්නපුර ac බස් තිබේද ??
  16. A

    රත්නපුර බස් (Help)

    අනිත් හැම ටවුන් එකම normal >> AC >> Luxury >> Super Luxury Bus වලට යන කොට උන් එකේ අනිත් පැත්තට යනවා වගේ. තව ටික කාලෙකින් උන්ගේ බසුත් අයින් වෙලා කරත්ත ඒවිද මන්ද. :ROFLMAO: anyway thanks !!!
  17. A

    Sea side ගෙවල් තියෙන උන්

    හරි බන් ඒ ලෝහ මිශ්‍රණයක් මිසක් stainless steel නෙමෙයි. :P

    No contents