1. Tricle_Buwa

    ⚠️⚠️⚠️🇲🇪🇹🇷🇴 VACANCY නිකුත්වේ! අවම වැටුප 115,000 යි ⚠️⚠️⚠️

    බරවාහන රියදුරු SALARY එක Benchmark වෙනව
  2. Tricle_Buwa

    Registration of a Company in Sri Lanka

    Expansion එකකට යන්න හදන්නෙ නේද? Expence සේරම deduct කරගන්න පුලුවන්. Investment ගන්න ලේසි. Credibility වැඩි. VAT claim ගන්න පුලුවන්.
  3. Tricle_Buwa

    Registration of a Company in Sri Lanka

    මේ ටිකම හරි නෑ.. වාසි ගොඩයි. ------ Post added on 1785478773
  4. Tricle_Buwa

    Hermes සමග automation

    මම දැක්කෙ හේමාස් වගේ
  5. Tricle_Buwa

    ශ්‍රී ලාංකික දැරිය ගැබිනියක කළ ප්‍රංශ ජාතිකයා අවුරුදු 30ක් හිරේ 😲

    ප්‍රංසෙ ඉන්න ටැමිල් ඩයල් ඉන්නව නේද සෑහෙනට.. එහෙම බුවෙක් වෙන්නැති
  6. Tricle_Buwa

    හරක් මස් කිරට හදලා ඉදි ආප්ප කන්න ආස්යි ..ලොකු කෑලි වලට කපලා

    අම්බානක කෑව එදා 😅 Butter garlic නාක් එකක් එක්ක එහෙම මරු කරිය..
  7. Tricle_Buwa

    හරක් මස් කිරට හදලා ඉදි ආප්ප කන්න ආස්යි ..ලොකු කෑලි වලට කපලා

    Grill එකයි කරි එකයි දෙකම කන එකෙක් විදිහට කියන්නෙ.. මස් රස වැසි grill එකේ.. කරියෙ තියනව වෙනම අපේ රහක්.. දෙකම ආසයි මම නම් මට එකපාරක් දතක කේස් එකක් තියන වෙලාවක වල් පෝක් කාල වැඩි උනා කියහන්කො ------ Post added on 1785411670
  8. Tricle_Buwa

    මෙට්‍රො බස් වල යන අඩු කුලෙ ඩෝබියො

    Metro දැම්මෙ office ගිහින් එන්න ද එතකොට? මැද time එකේ බස් නෑ?
  9. Tricle_Buwa

    බිස්නස් වලට English

    Marketing නම් සිංහලෙන් වදිනව වැඩී.. conversion එක යද්දි conversation එක යන අතට මැස්ස ගහන්න ඕනෙ..
  10. Tricle_Buwa

    තත්පර 30 ක් ඇතුලත කන්ෆර්ම් කරන්න ඕනෙ

    ෆෝන් හෝල්ඩර් එකක් ගනින්. එක තියෙනකොට නිකම්ම ටච් පාරක් දාන්න නේ තියෙන්නේ. (1)
  11. Tricle_Buwa

    වෙඩි තියන්න ඕන බල්ලෙක්

    යන්තම් අන්තිමට ආව පනක් තියන එකෙක්
  12. Tricle_Buwa

    අපිට කොහේහරි වැරදුනා බන්

    Try to live in the moment.. Target එක්ක දුවන ජීවිතේ කරන්න අමාරුම දෙයක්.. හැබැයි බැරි නෑ..
  13. Tricle_Buwa

    ශ්‍රී ලංකාවට නව ජාත්‍යන්තර අවන්හල් ජාලයක්!

    E ganata melo rahak ne. Beef 1kg ma aran hadala kanna puluwan eka burger ekak kaddi

    No contents