1. Tricle_Buwa

    අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද? 🤔🤔

    කියන තරම් අනතුර නම් එන්නෙ නෑ.. වැඩේ තියෙන්නෙ අපි ඉන්නෙ පොඩි ශොක් එකක් ආවත් කෙල වෙන තැනක
  2. Tricle_Buwa

    විදුලි බිල 50% අඩු කරපු මැජික් එක

    වැඩේ හොදයි.. Use කරපු battery , inverter වල ලොකුම quality එකක් නම් නෑ.. කල් පැවත්ම ගැන ලොකු විශ්වාසයක් තියාගන්න එක නුවනට හුරු නෑ.. මම නම් පෞද්ගලිකව කැමති බිල zero ම වෙනව නම් තමයි. පැනල් දැම්මෙ නැති එක අපරාදයක්..
  3. Tricle_Buwa

    කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද ?

    ඇන්ටි කෙනෙක් තමා හොයාගන්න වෙන්නෙ දැන්
  4. Tricle_Buwa

    අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද? 🤔🤔

    ලාබෙට නම් නෑ.. ඇඩ් එකක් නෙමේ දැම්මෙ මම.. Electricity අවුලක් නම් අනිවා වෙනව. 450MW වගේ loss වෙයි කියල හිතන්නෙ ------ Post added on 1785574076 පුලුවන් මචං.. inspection එකක් දාල හරිම යන solution එක කියන්න පුලුවන් වෙයි ------ Post added on 1785574156
  5. Tricle_Buwa

    අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද? 🤔🤔

    Power cut වලට ලෑස්ති වෙන්න එච්චරයි මට කියන්න තියෙන්නෙ
  6. Tricle_Buwa

    Registration of a Company in Sri Lanka

    Bank guarantee එකකින් කරගන්න ත් පුලුවන් නේද? එයාල Company එකක් වෙන්න ඕනෙ කියනවද
  7. Tricle_Buwa

    බැන්දට පස්සේ වයිෆ් vs නැන්දම්මා

    වෙනම ඉන්න නිසා වෙන්න ඕනෙ ප්‍රශ්නයක් නෑ.. ඔය සුලු සුලු වචනයක් දෙකක් අල්ලගන්න සීන් තියනව. ඒව ඉතිං මට කියනව විතරයි..
  8. Tricle_Buwa

    ජොබ් එකක් කරන් නැතුව මේ බන්කොලොත් රටේ දවසකට 5000 , 10 000 හොයනවා කියන්නේ චාටර් ද?

    අපි දැන් දිගටම ඇසල පෝයට continue කරනව.. මාරම ෆීලිං එකක් ඒක නම් 🤎
  9. Tricle_Buwa

    බොසාගෙ පවුල කඩලා දැම්මා

    මාත් 5කින් වගේ office ගිහින් නෑ
  10. Tricle_Buwa

    ජොබ් එකක් කරන් නැතුව මේ බන්කොලොත් රටේ දවසකට 5000 , 10 000 හොයනවා කියන්නේ චාටර් ද?

    මීතිරිගල බැරි නිසා යාලුවෙක් මාර්ගයෙන් මීරිගම පැත්තෙ ආරන්‍යයක් හම්බුනා.. ඇසල පෝයට උපාසක දානෙ එක්කම දුන්න.. ඒක නම් නියමයි මචං.. මාරම සතුටු දවසක්. ආර්න්‍යවාසි භික්ෂුන් වහන්සේලා කියන්නෙ කවුද කියල හරියටම අදහස ආවෙ එදා.. උඹටත් පිං මේ idea එක තව ඉක්මන් වෙන්න මේකෙ දුන්න් influence එකත් හේතුවක් උනා..
  11. Tricle_Buwa

    කම්මේන්ට්ස් බලපන් අබාන්ස් එක ගැන විශ්වාසය යාඩිය

    ඔය comment වලින් ලොකුවට ඩැමේජ් නොවෙන තරමට උන් ලොකු වැඩි. ඒ නිසා උන් ඒව ගනන් ගන්නෙ නෑ.. ලොකු company හැම එකකම කතාව ඕකයි. අපේ field එකෙත් එහෙමයි
  12. Tricle_Buwa

    ඇයි බං bill gates social media මෙච්චර active ඉන්නෙ?

    ඌ වෙනුවෙන් කීයක් ඇති ද යකු ඕව බලන්න
  13. Tricle_Buwa

    lankavata mokadda bn me vela thiyenne. hamadama mokak hari kalakanni news ekak ?

    උඹ සීතල සීන් එකේ නැද්ද? සිරාවට අරක්කු වලට වඩා මිල අඩු ද
  14. Tricle_Buwa

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    යකෝ ඒක. සී ඩී ගොයිය කලින්ම ගියේ උටත් මොනා හරි වෙයි කියල ද දන්නෙ නෑ

    No contents