ඕනෙ සීන් එක මෙහෙමයි අමුවෙන්ම අපේ කස්ටම් උන් කලිසම ඉදල ගලෝනව සහ අලි කුට්ටි කෙලින්නෙ ඉක්මනට ගොඩ යන්න සහ පොඩ්ඩක් සල්ලි ගැවසෙන එකක් නම් නිතර නිතර clear වෙනව නම් උපන්ගේ කුහකකම ගහනව. තමාගෙ එකාට කියල හොදක් නෑ.
තම්බි ඒකෙ අනිත් පැත්ත.උන්ගෙ උන්ට එකෙම්ම සපෝට්. දෙන එකාටත් පාඩු නොවෙන්න සාදාරනව ගාන කපන්නෙ...