මගෙ ත් සුපිරි සෙට් එකක් උන්න පොඩි කාලෙ ඉදල් එකටම.. වැඩිය නෑ 4යි 5යි. ටොක්සික් ගෑනු නිසා දැන් උන්ටත් ප්‍රස්න. හම්බෙන්නෙ ත් කලාතුරකින්. සෑහෙන try එකක් දුන්න සැවොම එකට ම ඉන්න. හරියන්නෙ නෑ.. දැන් trip , day outing නෑ. මාස දෙක තුනකට සැරයක් කොල්ලො ටික සෙට් වෙලා බොනව